රොබින් කෑවෙන්ඩිෂ්ගේ කතාව
රොබින් කෑවෙන්ඩිෂ් 1930 දී උපන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. වයස අවුරුදු 28 දී ඔහු පොලියෝ රෝගයට ගොදුරු වෙනවා. එතෑන් පටන් 1994 දී මියයන තුරුම ඔහු ජීවත්වන්නේ වෙන්ටිලේටරයේ ආධාරයෙන්. පොලියෝ රෝගය නිසා ගෙලින් පහල මුලු ශරීරයම අප්‍රාණික වෙනවා.
1958 දෙසෑම්බරයේ කෙන්යාවේදී රෝගයට ගොදුරු වන ඔහු මාස තුනක් ජීවත් වෙතෑයි නිගමනය කෙරෙනවා. මේ අතරතුර ඔහුගේ බිරිද ඔවුන්ගේ පලමු සහ එකම දරුවා බිහි කරනවා. අනතුරුව එන්ගලන්තයට එන ඔව්හු වසරක පමණ කාලයකට පසු රොබින්ව සිය නිවස වෙත ගෙනයනවා.
ඔහු තවත් අයගේ සහය සමග අබාධීත පුදගලයන්ගේ පහසුව සදහා විවිධ නිර්මාණ කරනවා. ඔහුගේ සහ බිරිදගේ ක්‍රියාවන් විවිධ ආයතන වල ඈගයුමට ලක් වෙනවා. ඔහුගේ පුතා ජොනතන් කෑවේන්ඩිෂ් චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස තම පියාගේ ජීවිත කතාව චිත්‍රපටයකට නගනවා. එයයි Breathe (2017)