රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට නම් ඔක අප්පිරියායි. රොබින් හුඩ් නිකම් මට මු වගෙ පෙන්නෙ ඒ කාලෙ



    පුදුමයි මචෝ මම ඔය ඇහුවමයි රොබින් හුඩ් සීරීස් එක අප්පිරියයි කියපු කෙනෙක්. අඩෝ දඩුබස්නාමානයෙත් පොඩි ගතියක් තිබුන ඉතින්...:P:D
    සිංහල පන්ති තියනව බන් දැන් youtube එකේ. එයින් එකකට ගිහින් ට්‍රයි කරපන් මචන්.

    මහ රජ ගැමුණු එක බලල නැද්ද මචන් උබ ?? ඒකෙත් අශ්වයා පිට උඩ නැගල එකෙක් යනවා පෙට්‍රල් හිරවෙච්ච පරණ කාර් එකක නැගල වගේ. edit කරන එකා පාස් ෆොර්වඩ් දාලද කොහෙද අශ්වයා දුවවන්නේ. :ROFLMAO:
    අපෝ ඔය අලුත් ඒව මම වැඩිය බලල නෑ මචන්, මම ෆීලින් එකක් එනව කිව්වෙ පොඩි කාලෙ බලපු නිසා. හරියට නිකන් පොඩිකාලෙ ලව් කොරපු කෙල්ලො වගේ...
    ඉස්සර ඕක බලන්න පන්ති එවර උන ගමන් හති දාගෙන බයිසිකල් පදපු උන් අපි. good old days :cool:
    අපේ එකා!! :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,818
    113
    ඔය කතාව යන කාලෙ අවුරුදු 20-40 අයට ඕක ඔච්චර වැදුනෙ නෑ. බැලුවෙත් නෑ. ගොඩක්ම බැලුවෙ 10ක් 15ක් වත් නැති අය. මට හිතෙන්නෙ වයසත් එක්ක වෙන දෙයක් වෙන්න ඇති.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය කතාව යන කාලෙ අවුරුදු 20-40 අයට ඕක ඔච්චර වැදුනෙ නෑ. බැලුවෙත් නෑ. ගොඩක්ම බැලුවෙ 10ක් 15ක් වත් නැති අය. මට හිතෙන්නෙ වයසත් එක්ක වෙන දෙයක් වෙන්න ඇති.
    එහෙම වෙන්නත් ඇති. ඒත් මටනන් අද බැලුවත් හොඳටම වදින එකක් ඕක....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් මම ජීවත් වෙන හරියත් ඒ කතාවෙ තිබ්බ පරිසරය වගේමයි. ඒ වගේ ගහ කොළ දොළ පාරවල්. පාසි බැඳිච්ච ගල්. ලී වලින් හදපු පාලම්. වැලි පාරවල්. ඔක්කොම තියෙනවා. හරියට නිකම් ඒ කතාවෙ ජීවත් වෙනවා වගේ. පට්ට ආතල්.
    Sweden?

    මේකත් නියමයි, දැනුත් බලනවා මතක් උන වේලාවට 🤩
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Sweden?

    මේකත් නියමයි, දැනුත් බලනවා මතක් උන වේලාවට 🤩

    අඩේ ස්පෙල් බයින්ඩර්ස් තමයි ඊලඟට මම වැඩියෙන්ම ආසාවෙන් බලපු සීරීස් එක. ඒකත් මාරයි, ඒකත් මේලඟදි බැලුව ටොරන්ට් එකක් බාගෙන...:)
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මූව දැක්කම රොබින්කාරයා මතක් වෙනවා


    මූත් මාර ගායකය මමත් හරි ආසයි ඔය සිංදුවට. ඔය වීඩියෝ එකේ මූත් එක්ක තරහට කවුරුහරි මුගෙ කෙල්ලව මරල මූව අහුකරනව නේද? ඒ කවුද කියල පෙන්නන්නෙ නෑ නේද??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූත් මාර ගායකය මමත් හරි ආසයි ඔය සිංදුවට. ඔය වීඩියෝ එකේ මූත් එක්ක තරහට කවුරුහරි මුගෙ කෙල්ලව මරල මූව අහුකරනව නේද? ඒ කවුද කියල පෙන්නන්නෙ නෑ නේද??
    ඔව් එහෙම සීන් එකක් තමයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේකත් නියමයි, දැනුත් බලනවා මතක් උන වේලාවට 🤩

    රියානා, කැට්‍රිනා, කැතී. 😍🥰😘

    view
    768full-michela-noonan.jpg
    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    දැනුත් ඒක සැරෙන් සැරේ පෙන්නනව නේද මචන් රූපවාහිනී එකේ. ඒකනන් හොඳයි මොකද දැන් ඉන්න පොඩි උන්ට උනත් වටිනව මේවගේ මාර කලා නිර්මාණයක් බලන්න පුලුවන් එක.පොඩි උන්ට විතරක් නෙමෙයි ඔය මලජරා මෙගා කුනුගොඩක්වල් බලන ලොකු උන්ටත් හොඳයි උන්ගෙ රසවින්දනය හැදෙන්න...

    හම්මෝ ඔව් බන් ඒකෙ තියෙන මියුසික්වල ඉඳල ඇක්ටින්,ලොකේශන්,කොස්ටියුම්,ඩයලොග් උපරිමයි. ආයි එන්නෙ නෑ ඒවගේ ශෝ එකක් ලෝකෙට. මටනන් ඉතින් ටීවී ශෝවලින් මේක තමයි එකට තියෙන්නෙ දෙකට තියෙන්නෙ ගේම් ඔෆ් ත්‍රොන්ස් තමයි.අනිත් එක තමයි ඕක අපි පොඩි කාලෙ බලනකොට ආපු ෆීලින් එක විස්තර කරන්න වචන නෑ ඒක කවදාවත් සල්ලි වලට ගන්න පුලුවන් එකක් නෙමෙයි!!
    2020 පෙන්නුවා කොවිඩ් කාලේ
    3 වැනි පාරටත් බැලුවා බොරුවක් කියලා හිතෙන්නෙම නැහැ උන් අපිව ගානට කතාව ඇතුලේ ජීවත් කරවනවා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ ලස්සනයි. පොඩිකාලෙ ගොඩක් රසබර සිද්දි මතක්වෙනව මේව අහද්දි. මම ශෝ එකත් දැන් ටික කාලෙකට කලින් යූටියුබ් එකෙන් බාගෙන බැලුව ආයෙත්. ඒකෙන් පස්සෙනන් කවදාවත් එච්චර හොඳට කරපු රොබින් හුඩ් සීරීස් එකක්වත් ෆිල්ම් එකක්වත් බැලුවෙ නෑ. ඒ රසබර අතීතය මතක්වෙන කට්ටිය පල්ලෙහායින් කොටාගෙන යන්න!!
    aniwa machan.. mama denata awrudu 2-3 kata kalin aye mula idanma seasons okkoma baluwa.. eka aye baladdi, music aheddi ena nostalgic feeling eka pattama rasai machan.. eka originally baladdi, e hithata danichcha dewal, apahu yantham danila wage yanwa. e athal eka kiyala wedak ne ban..ara mati walin Robin wage ekek hadana episode ekedi patta widiyata baya una mathakai.. eth deen baladdi e feeling ekama we naththath, patta nostalgic gathiyak enawa. Thanks for sharing machan.. :yes: :love: :love:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපි පොඩි කාලෙ ටීවී එකේ ගියපු රොබින්හුඩ් ටීවී සීරීස් එක මතක කාටද? මටනන් ඒක නිකන්ම නිකන් සීරීස් එකක් නෙමෙයි, සදාකල් නොමැකෙන ජීවිතේ මග සලකුනක් වගේ, හරියට නිකන් මුලු පොඩිකාලෙම මතක්වෙන මතක සිහිවටනයක් වගේ. මම ඒකෙ සවුන්ඩ් ට්‍රැක් එක යූටියුබ් එකෙන් බාගත්ත. ඒ මියුසික් නිකන් කනට මීපැණි වක්කරනව වගේ ලස්සනයි. පොඩිකාලෙ ගොඩක් රසබර සිද්දි මතක්වෙනව මේව අහද්දි. මම ශෝ එකත් දැන් ටික කාලෙකට කලින් යූටියුබ් එකෙන් බාගෙන බැලුව ආයෙත්. ඒකෙන් පස්සෙනන් කවදාවත් එච්චර හොඳට කරපු රොබින් හුඩ් සීරීස් එකක්වත් ෆිල්ම් එකක්වත් බැලුවෙ නෑ. ඒ රසබර අතීතය මතක්වෙන කට්ටිය පල්ලෙහායින් කොටාගෙන යන්න!!
    Nothing is forgotten nothing is ever forgotten 😀

    Supirima series ekak thamai. Soviet Union eketh oka pennala. Unge government ekath lamaita vatinava kiyala hithala.
    Oke Michael Praed anthimata kanda uda thani vena seen eka ehema marai. Godak evage hero berila yanavane. Pora USA enna gihin kiyala passe dana gaththe. A unata a episode eka nan supiri. Anthima arrow ekai ahasai blend vena scene eka.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මටනම් මේ දවස් වල රොබින්හුඩ් කීවම මතක් වෙන්නෙ රනිල්. මොකද රනිලුත් මේ සැරේ රොබින්හුඩ් සීන් එකක් කරන්න යන්නෙ. සල්ලි තියෙන උන්ට ලොකු ටැක්ස් එකක් ගහල චන්ද ටික ගන්න මොලෙත් නැති, සල්ලිත් නැති, ජොබ් එකකුත් නැති, ඉගෙන ගෙනත් නැති, රටටත් බරක් උන බූරුවො ටිකකට බෙදන්න යන්නෙ.