රොබෝගෙ Lift එක

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    robotics competition එකක task එක තියනව මේ වගේ ring එකක් උස්සල pole එකකට දාන්න. කරල අත්දැකීම් තියන අයියල පොඩි help එකක් දියල්ලකො idea එකක් ගන්න. මම බැලුවෙ cd rom එකේ lens එක move වෙන කෑල්ල අරගෙන extend කරල fork lift එකක් වගේ හදන්න.. 23 cm වගේ උස්සන්න ඕනෙ.

    torus.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ හිතන විදිය ලේසියි මචන්.....:yes:
    වැඩිය හිතල ලොකුවට හදන්න ගිහින් arm එක බර වැඩි උනොත් නැති ප්‍රශ්න ගැන හිතන්න වෙනවා......:lol:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    උඹ හිතන විදිය ලේසියි මචන්.....:yes:
    වැඩිය හිතල ලොකුවට හදන්න ගිහින් arm එක බර වැඩි උනොත් නැති ප්‍රශ්න ගැන හිතන්න වෙනවා......:lol:

    ow bn..mage 1st try eka. budget ekath limited nisa saralama widihata karanna baluwe.

    Robocon 2016 Bangkok ekkatada machn
    na bn..saitm eken karana ekak. SRC 2016