රොබෝ වරුන්ගේ ලෝකය!
වසර 2040 වන විට ලෝකය තුල මිනිසුන් මෙන් වැඩ කරන රොබෝවරුන්ගේ සංඛ්‍යාව බිලියන 1 ක් වන බවට පුරෝකථනය කර තිබෙනවා. එහෙම කිව්වේ Midjourney කියන AI research lab එකේ නිර්මාතෘ David Holz. ඔහුගේ කතාවට ටෙස්ලා සමාගමේ හිමිකරු වන Elon Musk පවා එකඟ වී ඇති බව කියැවෙනවා.
මේ රොබෝ වරුන්ම අනාගතයේදී අභ්‍යාවකාශය ජය ගැනීමට පහසුවෙන් යෙදවිය හැකි වෙනවා. ඔක්සිජන් සහ ආහාර රැගෙන යෑමට අවශ්‍ය නොවීම නිසාම අභ්‍යාවකාශ තරණයට රොබෝවරුන් යැවිය හැකි වීම පහසු වෙනවා. 2060 වන විට අභ්‍යාවකාශයේ සේවයට යොදවන රොබෝ වරුන්ගේ සංඛ්‍යාව තවත් බිලියන කීපගුණයක් වෙනු ඇති.
ඔබට තව වසර 5-6ක් ඇතුලත එවන් රොබෝ කෙනෙක් ඩොලර් 20,000/= කට මිළට ගන්න පුළුවන් වෙයි.
රොබෝ නිශ්පාදන තරගය මේ වන විටත් ආරම්භ වෙලා. ඔබේ ජීවිත කාලය තුල මේ සියල්ල දැක බලා ගන්න ලැබෙයි. Chat GPT 4 වලින් මේ වන විට වැඩ කරන රොබෝ කෙනෙකුගේ IQ එක අයින්ස්ටයින්ට සමානයි.
පැතුම් කර්නර්
#හරිත