oya thiyenne machan mona wadanda thanx weewa mokadda machan ubala haduwe meeken

video eka peenne na lokkaයොදාගන්න වැඩේ අනුව servo ජාති 2ක් තියනවා.
normal servo එක ටිකක් ලොකුයි. රු2500-3000ක් ව්තර වෙනවා. පිටකොටුවේ 1st cross street එකේ Unitech එකේ තියනවා.
Micro servo/RC servo කියන්නේ පොඩි එකක් ඒ උනත් හොද power එකක් තියනවා. රු 800 විතර වෙනවා.මම නම් ලංකාවේ දැකලා තියෙන්නේ රත්මලානේ KVG එකේ විතරයි.
![]()
මේ local ගනන් වලට ටිකක් අඩුවට eBay එකෙන් ගන්න පුලුවන්. servo නිකන් use කරන්න බෑ. PWM signal එකක් දේන්න ඔනේ. ඒනිසා පොඩ්ඩක් PIC programming ගැනත් දැනගන්න වෙනවා.
කලින් post කරලා තිබ්බ video එක Uni Moratuwa, Robo Competition එකට testing කරන video එකක්. පහල දාලා තියෙනනේ Competition එක වෙලාවේ ගත්ත එකක්.
මේ roboගේ වලල්ල උස්සන්න use කරලා තියෙන්නේ Micro Servo එකක්
apith oka ebay eken gennuwa.
machan ehenam link ekak daahan samahara wita wena namakinda danne nane thiyenne eka muta wadagath weyi
you can find those motors from 1st cross street... we created simple line following robot from toy car.. it didn't cost more than rs 1000 to build...
e bay eken gennapan, mage yaluwek gennuwa robofestival1ta robo kenek hadanna

ස්තුතියි මචං උදව්කරාට.මම මේක හෙවිවා ඒත් හමුවුනේ නෑ මට.
යොදාගන්න වැඩේ අනුව servo ජාති 2ක් තියනවා.
normal servo එක ටිකක් ලොකුයි. රු2500-3000ක් ව්තර වෙනවා. පිටකොටුවේ 1st cross street එකේ Unitech එකේ තියනවා.
Micro servo/RC servo කියන්නේ පොඩි එකක් ඒ උනත් හොද power එකක් තියනවා. රු 800 විතර වෙනවා.මම නම් ලංකාවේ දැකලා තියෙන්නේ රත්මලානේ KVG එකේ විතරයි.
![]()
මේ local ගනන් වලට ටිකක් අඩුවට eBay එකෙන් ගන්න පුලුවන්. servo නිකන් use කරන්න බෑ. PWM signal එකක් දේන්න ඔනේ. ඒනිසා පොඩ්ඩක් PIC programming ගැනත් දැනගන්න වෙනවා.
කලින් post කරලා තිබ්බ video එක Uni Moratuwa, Robo Competition එකට testing කරන video එකක්. පහල දාලා තියෙනනේ Competition එක වෙලාවේ ගත්ත එකක්.
මේ roboගේ වලල්ල උස්සන්න use කරලා තියෙන්නේ Micro Servo එකක්
වල් අලියා..;11536346 said:B------
--U----
----M--
------p.

oya thiyenne machan mona wadanda thanx weewa mokadda machan ubala haduwe meeken
robot kenek ban. robot ta wheels 2yi. issarahata trackball ekayi. robot steering karanne me gear set eken

ow ban apeth kollo innawa kiyanna puluwan ethakotahadapu robotge video ekak nadda macho uba laga.thiyenawanam link ekak dapanko.![]()

bump
bump

hadapu robotge video ekak nadda macho uba laga.thiyenawanam link ekak dapanko.![]()