රොබෝ වරුන්ගේ Thread එක >>>

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොඩි පොඩි රොබෝලා හදන්න කමත්ය් කට්ටියට මෙන්න මම හදපු පොඩි ගජේට් එකක source එකය් , ක්කොම share කරනවා ..

    Obstacle Avoiding Robot







    .........................................

    1.PIC 16F877A
    2.8 mhz crystal oscillator
    3.15pf x 2;
    4.7805 transistor x 1
    5.100uf x 1;
    6.10 uf x 1 ;
    7.220 uf x1;
    8. 4 x gear motors with wheels ;
    9.
    L298N Dual H bridge​
    Motor Device (2 line);
    10.Ultrasonic Sensor x 1;

    Source File Download Here >>>>>
    http://www.mediafire.com/download/wbiden4gx6ysdvm/ROBORT.rar

    මේක ලියල තයෙන්නේ c වලින් .. ඔගොලන්න්ට mikroc වලින් ඔපෙන් කරන්න පුළුවන් .. Motor Device එක ඔගොලන්ට නෑම එකක් ගන්න පුළුවන් ... එකට දීළ තයෙන්නේ PORT B (2,3,4,5,6,7)..

    Motor control device >>>
    url


    UltraSonic Device >>

    url



    PORTA.B0 එකට සෙට් කරන්න ..


    pickit 2 හරි , pickit 3 වලින් programme කරන්න ඕන hex file එකත් මේකෙ තියනවා ..





    ඔගොලන්ගේ DEVICE එක අනුව PORTS ඕනනං එක වෙනස් කරගන්න ..ගැටලු තියනවනම් PMඑකක් දෙන්න ... ත්සහ කරලා බලන්න ...


    avatar502755_5.gif


    <<<<<<<<<<.......මේක කාට හරි වැදගත් වෙයි කියල හිතෙනවා .....>>>>>>>>>>>

    :):):):):):):):):):):):):):):):):):):):)

    එල මචන් :):yes:

    මෙතන පොඩ්ඩක් එඩිට කරපන්

    7805 transistor x 1

    7805 කියන්නේ රෙගියුලේටර් අයීසී එක්ක් නේ:cool:
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    එල මචන් :):yes:

    මෙතන පොඩ්ඩක් එඩිට කරපන්

    7805 transistor x 1

    7805 කියන්නේ රෙගියුලේටර් අයීසී එක්ක් නේ:cool:


    thanx bro .... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ella,, mama karala thiyanawa arduino walin.. pic nam danne. pic gana tikak kiyala denna puluwan da. introduction 1k. wage
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    patta thawa dahan machan

    mama nam issara oken kala
    lagadi kale Arduino eken

    dan habai Rasberry Pi awillath neda.?ekath easy machan

    ඔවු නේද ... Rasberry Pi තවම සෙට් උනේ නෑ මචන් .. කරල බලන්න ඕන .. එළකිරි ...:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: