පොඩි පොඩි රොබෝලා හදන්න කමත්ය් කට්ටියට මෙන්න මම හදපු පොඩි ගජේට් එකක source එකය් , ඔක්කොම share කරනවා ..
Obstacle Avoiding Robot
.........................................
1.PIC 16F877A
2.8 mhz crystal oscillator
3.15pf x 2;
4.7805 transistor x 1
5.100uf x 1;
6.10 uf x 1 ;
7.220 uf x1;
8. 4 x gear motors with wheels ;
9.L298N Dual H bridgeMotor Device (2 line);
10.Ultrasonic Sensor x 1;
Source File Download Here >>>>>
http://www.mediafire.com/download/wbiden4gx6ysdvm/ROBORT.rar
මේක ලියල තයෙන්නේ c වලින් .. ඔගොලන්න්ට mikroc වලින් ඔපෙන් කරන්න පුළුවන් .. Motor Device එක ඔගොලන්ට ඔනෑම එකක් ගන්න පුළුවන් ... එකට දීළ තයෙන්නේ PORT B (2,3,4,5,6,7)..
Motor control device >>>
![]()
UltraSonic Device >>
![]()
PORTA.B0 එකට සෙට් කරන්න ..
pickit 2 හරි , pickit 3 වලින් programme කරන්න ඕන hex file එකත් මේකෙ තියනවා ..
ඔගොලන්ගේ DEVICE එක අනුව PORTS ඕනනං එක වෙනස් කරගන්න ..ගැටලු තියනවනම් PMඑකක් දෙන්න ... උත්සහ කරලා බලන්න ...
![]()
<<<<<<<<<<.......මේක කාට හරි වැදගත් වෙයි කියල හිතෙනවා .....>>>>>>>>>>>



එල මචන්
මෙතන පොඩ්ඩක් එඩිට කරපන්
7805 transistor x 1
7805 කියන්නේ රෙගියුලේටර් අයීසී එක්ක් නේ![]()








එල ....මම ඉස්සරහදි දාන්නන් මචන් ....ella,, mama karala thiyanawa arduino walin.. pic nam danne. pic gana tikak kiyala denna puluwan da. introduction 1k. wage



patta thawa dahan machan
mama nam issara oken kala
lagadi kale Arduino eken
dan habai Rasberry Pi awillath neda.?ekath easy machan











supiri machan.. yana hati video ekakuth dapanko.. asai balanna++


