රොමෙනියාවෙ සීත කාලය

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඌව ගල් කරා නේ එහෙ පොලීසිය

    Trump ආවම ආයි USA එනව කියල ඌ දාල තිබ්බ X ... වැඩි විස්තර නම් දන්නෙ නැ ... උගෙ රැල්ල ආපු කාලෙ ඇහහුව ඌව 😅 දැන් උගෙ wave බැහැල
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ළඟදී වෙන්න ඕනේ වීසා හම්බ වෙලා තියෙන්නේ... සහා පළවෙනි වින්ටර් එක වෙන්න ඇති
    ඕව්,මොකටද බොරු කියන්නෙ ඉතින් ඕනම දෙයක් පලවෙනි අත්දැකීම් සුන්දරයි
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    ඕව්,මොකටද බොරු කියන්නෙ ඉතින් ඕනම දෙයක් පලවෙනි අත්දැකීම් සුන්දරයි
    Dan komada garment weda lesida rata සුපිරි da salli ithiri karanna puluwanda