ubata ehe case nadda skin colour eka nisa?හිඟන්නෝ අස්සේ හිඟාකන්න ගියාම වෙනදේ කියන්න් ඕන නෑ නේ.
ලංකාවේ ප්රයිවට් යුනි දැම්මම පිනා කැම්පස් උන් කුපිත වෙනවා වගේ තමයි. වැඩි වෙනසක් නෑ![]()
Menna meka baluwa nan uththare pahadiliy.
නැ නේද ඩොලර් 230ක් පඩි වැඩිකරන්න කියා ඉල්ලන්නේ. ඒකෙන් අවස්ථාවාදි උන්ටිකක් පල්ලියේ ගේමක් ගහනවා.Yako mun $230tada wada krnne...mehe
මම ගියපු නැති රටක්. යන්න වැඩි ආසාවක් නෑ ඉන්න මිනිස්සු නිසා.ubata ehe case nadda skin colour eka nisa?
Umba heta ahapan, 1000kin mehama gahanawa e rate ewun kemathida job ekakakta kiyala, un eth kemathi yanna.මම සූදානම්..ඔබ?
![]()
Umba heta ahapan, 1000kin mehama gahanawa e rate ewun kemathida job ekakakta kiyala, un eth kemathi yanna.
Menna meka baluwa nan uththare pahadiliy.
මේක දැක්ක ගමන් මිට්ටෝ ටික දුවං එන්නේ යුරෝප් යන්න. ලංකාවේ කොත්තු ගහන මිනිහා, අත් උදව් දෙන මිනිහා මාසෙට ලක්ෂයක් හොයනවනං පනස්දාහට රුමේනියා යනවා පව්ලම යුරෝප් ගෙනියන්න. ගියාට පස්සේ තමයි දන්නේ ෂෙනගන් රටක් නෙමෙයි, වෙන රටකට පැනගන්නත් බෑ, අතේ ඉතිරියක් ඇත්තෙත් නෑ, ලෝක අමාරුවක වැටුනා කියලාමම සූදානම්..ඔබ?
![]()
hippiyo kiyanne mehe inna untada?I work with many Eastern Europeans as a seafarer. According to many Europeans, Romania is one of the poorest in Eastern europe. I've never been to Romania but I have worked with Romanians and I know those who have been to Romania.
Romania has a huge population of gypsies.
kali lassaniy a unataගූ රටක් බන් ඕක .
ඊස්ටර්න් බ්ලොක් එකෙයි ,බොල්කන් රටවලුයි සෙරොම ගූ
ඔය බල්ගෙරියා ,ඇල්බෙනියා ,හන්ගේරියා ,ස්ලොවැකියා, එස්තොනියා ,ලැට්වියා ,බෙලරූස් සෙරොම බොග රටවල් .
යුරොපෙ හොඳ ඉතිං ඔය UK සහ නොර්ඩික් රටවල් තමා .
නොර්ඩික් රටවල් වල ඉතිං පට්ට ටැක්ස් ගැහිල්ලක් ගහන්නෙ.
ඒ වගෙම භාෂාව දැනගන්න වෙනවා තැනක් හදාගන්න නම් .
අර ජපානෙ වගෙ තමා .
ස්විස් වගෙ රටවල් හොඳයි සල්ලිකාරයන්ටයි වැකෙෂන් එක ගත කරන්න යන උන්ටයි .
සිංහළුන්ට ඉතිං හොඳ යනවානම් UK තමා .
මොනවා උනත් අපිත් උන්ගෙ කොලනියක්නෙ ?