Questions රොමේනියාවෙ උන් තාමත් අපේ උන්ට කේස් දානවද ?

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    රොමේනියාවෙ උන් තාමත් අපේ උන්ට කේස් දානවද ? දැන් තත්වෙ වෙනස් වෙලාද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිඟන්නෝ අස්සේ හිඟාකන්න ගියාම වෙනදේ කියන්න් ඕන නෑ නේ. 🤣

    ලංකාවේ ප්‍රයිවට් යුනි දැම්මම පිනා කැම්පස් උන් කුපිත වෙනවා වගේ තමයි. වැඩි වෙනසක් නෑ🤣
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හිඟන්නෝ අස්සේ හිඟාකන්න ගියාම වෙනදේ කියන්න් ඕන නෑ නේ. 🤣

    ලංකාවේ ප්‍රයිවට් යුනි දැම්මම පිනා කැම්පස් උන් කුපිත වෙනවා වගේ තමයි. වැඩි වෙනසක් නෑ🤣
    ubata ehe case nadda skin colour eka nisa?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Yako mun $230tada wada krnne...mehe
    නැ නේද ඩොලර් 230ක් පඩි වැඩිකරන්න කියා ඉල්ලන්නේ. ඒකෙන් අවස්ථාවාදි උන්ටිකක් පල්ලියේ ගේමක් ගහනවා.
     
    • Like
    Reactions: NRTG

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    I work with many Eastern Europeans as a seafarer. According to many Europeans, Romania is one of the poorest in Eastern europe. I've never been to Romania but I have worked with Romanians and I know those who have been to Romania.
    Romania has a huge population of gypsies.
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම සූදානම්..ඔබ?😅😅

    OoWxeNL.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    :eek: ඔය කෑගහන එවුනුත් හංගේරියාවෙන් ආපු එවුන් නේද?
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    nodokin eu wala guuma ratawal ban owa. EUR 500-800 wada salary gannat baha mama hitanne. anika inna un penne nadda? patta duppat. danno daniti. italy unat 1000 k hoyanna hena kattak kanawa ape un. jobs naha
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    Menna meka baluwa nan uththare pahadiliy.

    අනුන්ගේ ගෙවල්වල ජිවත් වෙන්න යන හැමෝටම ඕක අඩු වැඩි වශයෙන් වෙනවා. කුණු කතා 1ක් වත් අහන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන් තමන්ගේ ගෙදරක විතරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම සූදානම්..ඔබ?😅😅

    OoWxeNL.jpg
    මේක දැක්ක ගමන් මිට්ටෝ ටික දුවං එන්නේ යුරෝප් යන්න. ලංකාවේ කොත්තු ගහන මිනිහා, අත් උදව් දෙන මිනිහා මාසෙට ලක්ෂයක් හොයනවනං පනස්දාහට රුමේනියා යනවා පව්ලම යුරෝප් ගෙනියන්න. ගියාට පස්සේ තමයි දන්නේ ෂෙනගන් රටක් නෙමෙයි, වෙන රටකට පැනගන්නත් බෑ, අතේ ඉතිරියක් ඇත්තෙත් නෑ, ලෝක අමාරුවක වැටුනා කියලා😑😑
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    what we do to indians if they come to work is the same there also. we should open the market so that some industries can get work.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    ගූ රටක් බන් ඕක .
    ඊස්ටර්න් බ්ලොක් එකෙයි ,බොල්කන් රටවලුයි සෙරොම ගූ
    ඔය බල්ගෙරියා ,ඇල්බෙනියා ,හන්ගේරියා ,ස්ලොවැකියා, එස්තොනියා ,ලැට්වියා ,බෙලරූස් සෙරොම බොග රටවල් .

    යුරොපෙ හොඳ ඉතිං ඔය UK සහ නොර්ඩික් රටවල් තමා .
    නොර්ඩික් රටවල් වල ඉතිං පට්ට ටැක්ස් ගැහිල්ලක් ගහන්නෙ.
    ඒ වගෙම භාෂාව දැනගන්න වෙනවා තැනක් හදාගන්න නම් .
    අර ජපානෙ වගෙ තමා .

    ස්විස් වගෙ රටවල් හොඳයි සල්ලිකාරයන්ටයි වැකෙෂන් එක ගත කරන්න යන උන්ටයි .
    සිංහළුන්ට ඉතිං හොඳ යනවානම් UK තමා .
    මොනවා උනත් අපිත් උන්ගෙ කොලනියක්නෙ ?
     
    • Like
    Reactions: NRTG and DjAnomaly

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    I work with many Eastern Europeans as a seafarer. According to many Europeans, Romania is one of the poorest in Eastern europe. I've never been to Romania but I have worked with Romanians and I know those who have been to Romania.
    Romania has a huge population of gypsies.
    hippiyo kiyanne mehe inna untada?

    ගූ රටක් බන් ඕක .
    ඊස්ටර්න් බ්ලොක් එකෙයි ,බොල්කන් රටවලුයි සෙරොම ගූ
    ඔය බල්ගෙරියා ,ඇල්බෙනියා ,හන්ගේරියා ,ස්ලොවැකියා, එස්තොනියා ,ලැට්වියා ,බෙලරූස් සෙරොම බොග රටවල් .

    යුරොපෙ හොඳ ඉතිං ඔය UK සහ නොර්ඩික් රටවල් තමා .
    නොර්ඩික් රටවල් වල ඉතිං පට්ට ටැක්ස් ගැහිල්ලක් ගහන්නෙ.
    ඒ වගෙම භාෂාව දැනගන්න වෙනවා තැනක් හදාගන්න නම් .
    අර ජපානෙ වගෙ තමා .

    ස්විස් වගෙ රටවල් හොඳයි සල්ලිකාරයන්ටයි වැකෙෂන් එක ගත කරන්න යන උන්ටයි .
    සිංහළුන්ට ඉතිං හොඳ යනවානම් UK තමා .
    මොනවා උනත් අපිත් උන්ගෙ කොලනියක්නෙ ?
    kali lassaniy a unata
    ------ Post added on Jul 25, 2021 at 4:33 PM