රොරයිමා කන්ද - Mount Roraima

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Nice Post

    සර් ආතර් කොනල් ඩොයිල් ලියපු The Lost World..
    මෙට මේක දැක්ක ගමන් මතක් උනේ එක.. සුපිරි මචන්..
    Wotson , Challenger එහෙම මතක ඇති බලපු අයට..
    pterodactyl කෙනෙක් දකින්නේ ඔන්න ඔය කන්ද පාමුලදී.. ඕක base වෙන්න ඇති කතාව ලියන්න.. Rep Added++ :love:
     
    • Like
    Reactions: erozan