රොශාන් ශානක, ඔබට නිවන් සුව!

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රොෂාන් සොයුර................
    ඔබ දිවි පිදුවේ ඔබත් මමත් වගේම තව දහසක් දුක් විඳින මිනිසුන්
    දහදිය මහන්සියෙන් හොයන සොච්චමෙන් සුර සැප විඳීමට ගිය පාලනයකට එරෙහි වීම නිසයි.
    එම නිසා සමස්ත දුක් විනින ජනතාවම කන බත් ඇටයක් ගානේ ඔබටත් ඔබවැනි පුතෙකු බිහිකළ දෙමවුපියන්ටත් ණය ගැතියි.
    දයාබර සොයුර නිවන් දකින ජාති ජාතිත් මෙවන් කලක්කන්නි අසමජ්ජතීන් රජ කරන සමාජයක නොඉපදීමට ඔබට ඒ පින හේතු වේවා!!!!!!!!!!!!!!!!!!!

    :(:(:(:(:(:(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    රොෂාන් සොයුර................
    ඔබ දිවි පිදුවේ ඔබත් මමත් වගේම තව දහසක් දුක් විඳින මිනිසුන්
    දහදිය මහන්සියෙන් හොයන සොච්චමෙන් සුර සැප විඳීමට ගිය පාලනයකට එරෙහි වීම නිසයි.
    එම නිසා සමස්ත දුක් විනින ජනතාවම කන බත් ඇටයක් ගානේ ඔබටත් ඔබවැනි පුතෙකු බිහිකළ දෙමවුපියන්ටත් ණය ගැතියි.
    දයාබර සොයුර නිවන් දකින ජාති ජාතිත් මෙවන් කලක්කන්නි අසමජ්ජතීන් රජ කරන සමාජයක නොඉපදීමට ඔබට ඒ පින හේතු වේවා!!!!!!!!!!!!!!!!!!!

    :(:(:(:(:(:(:(

    very ture.. :(
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    RIP bro...........!!!
    :(:(:(

    රොෂාන් සොයුර................
    ඔබ දිවි පිදුවේ ඔබත් මමත් වගේම තව දහසක් දුක් විඳින මිනිසුන්
    දහදිය මහන්සියෙන් හොයන සොච්චමෙන් සුර සැප විඳීමට ගිය පාලනයකට එරෙහි වීම නිසයි.
    එම නිසා සමස්ත දුක් විනින ජනතාවම කන බත් ඇටයක් ගානේ ඔබටත් ඔබවැනි පුතෙකු බිහිකළ දෙමවුපියන්ටත් ණය ගැතියි.
    දයාබර සොයුර නිවන් දකින ජාති ජාතිත් මෙවන් කලක්කන්නි අසමජ්ජතීන් රජ කරන සමාජයක නොඉපදීමට ඔබට ඒ පින හේතු වේවා!!!!!!!!!!!!!!!!!!!

    :(:(:(:(:(:(:(

    රොශේන් චානක, ඔබට නිවන් සුව!

    pwa.ahinsaka hollo........

    niwan suwa lebewa... :(

    very ture.. :(

    :(
    ඔබට නිවන් සුව අත්වේවා !

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(