රොශේන් වෙනුවෙන් ලියැවුනු කවි.......

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කාළකණ්නි දේශපාලනයක් නිසා අම්මෙක්ට පුතෙක් නැති වුනා................
දෙමව්පියන්නට තමංගේ දරුවන්ව කොච්චර වටිනවද කියලා දන්නේ නැති අමනයෝ...............
මේ පව්කාරයන්ගෙන් ගැලවිලා හොඳ ආත්මයකට යන්න පින් ලැබේවා................
 
giyo

Member
Jan 11, 2008
1,496
34
0
එපා කිසි විට උඩගු වන්නට ...ඔබේ හොද ගති මැකෙනවා
එපා කිසිවිට කොප වන්නට ...ඔබේ යහපත නැසෙනවා
එපා කෙනෙකුට දුකක් දෙන්නට ...අනේ හදවත් රිදෙනවා
එපා අසා පොදි බදින්නට ...මැරෙන්වා අපි මැරෙන්වා
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    "kehewath inna ganja dial ekak puke amaruwata maruna kiyala ubata mokadda thiyena kakkuma.nikan kunu godawal awussala rata gini thiyanne nathuwa wadak balaganin JVP buruwo"

    හා

    :P:P:P
    macmarunu dial ekanam paw machan..:oo:..eth JVP UWAMANAAWA MODA POLISIYA MAGIN ISHTA KARAa....:angry::angry::angry:......oya jeppo thama ape campusuth winaasa koranne....:angry::angry::angry:....ape moratuwe nam okun pain gahala pannanawa hoda welawata....eka nisa api paaduwe wada tika karala welawata out wenawa....:yes::D...aparade .......dote idala campus ena samaharu jepponge thel kaala unta kade gihin winaasa wenawa.........oya paradichcha yakku nathi koralama daanna one machan........:yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606

    ජේ වී පී එකක් මෙහෙමවත් තිබුනෙ නැත්තම් බලාගන්න පුලුවන් ආණ්ඩුවෙ කෙරුවාව. කැම්පස් වල නම් මම දන්නෙ නැ. ඒත් පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම ජේ වී පී නියෝජනයක් තියෙන්නම ඕන. නැත්නම් ආණ්ඩුවෙ උන්ට ඕන ඕන පනත් ගෙනැත් ලස්සනට සම්මත කරගන්නවා.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ජේ වී පී එකක් මෙහෙමවත් තිබුනෙ නැත්තම් බලාගන්න පුලුවන් ආණ්ඩුවෙ කෙරුවාව. කැම්පස් වල නම් මම දන්නෙ නැ. ඒත් පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම ජේ වී පී නියෝජනයක් තියෙන්නම ඕන. නැත්නම් ආණ්ඩුවෙ උන්ට ඕන ඕන පනත් ගෙනැත් ලස්සනට සම්මත කරගන්නවා.
    JVP EKA IHALATAMA GIYAPU KAALEKUTH THIBBA.....ETH DAN EYALA YANNE WRONG SIDE...:yes::yes::yes:...PAARLIMENTHUWA NAM MAMA DANNAA MACHAN...ETH CAMPUS WALATANAM ONNAAA........!!!!:):):)