රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන් ඔච්චර දියුණු ජීවින් ඇයි බන් හැම වෙලේම හෙළුවෙන් ඉන්නේ?
ඇඟේ කිසි දෙයක් නැතිව?
දැන් අපේ ලෝකේ එවුන් මොකෙක්වත් නැති හඳට ගියත් පිළිවෙලකට ඇඳලා යනවා නේ! :D
මෙහෙ එවුන් ඇඳුම් ගලවලා ද? :P

දැන් උන්ට මේ ලෝකෙට එන්න තරං තාක්ෂනය දියුණුයි, ඒ වුනාට ඔලු කට්ට කුඩු කරගන්නේ නැතිව ගොඩ බා ගන්න විතරද බැරි?
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අඩේ උන්ගෙ ඔළුවෙ සයිස් එක බලපංකො :shocked: :shocked:
ගාණ කියෝනකොට හිතෙන්ම සුළුවෙලත් ඉවර ඇති බං ඒ මොලවල සයිස් එකේ හැටියටනම් :yes: :yes: :yes:
:rofl::rofl:
කොහොමද ඇත්තටම දැක්කනම් බලාගන්න තිබ්බා ගාත්‍රා දිගේ මූත්‍රා බේරෙන හැටි..:rofl::rofl:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:rofl::rofl:
කොහොමද ඇත්තටම දැක්කනම් බලාගන්න තිබ්බා ගාත්‍රා දිගේ මූත්‍රා බේරෙන හැටි..:rofl::rofl:

:dull: :dull: :dull:
දැක්ක නං ඕකුන් එක්ක එකතුවෙලා අපේ ගම nuke කල්ල දානව :yes: :yes: :yes:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දැන් අපි හිතමු පිටසක්වල ජීවින් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන
    අපි උන්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් අපි හිතමු පිටසක්වල ජීවින් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන
    අපි උන්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ?

    දැන් අපි හිතමු ප්‍රභාකරන් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන
    අපි කොටින්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ?
    :D :D :D :D
    මොන පව් පිංද සිඞ්හලු මැරිය යුත්තාව මරණව මිසක් :D :D :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං කියන්නෙ ඔය කතාව බොරුවක්
    තාම කිසිම පිටසක්වල ජීවියෙක් ගැන තොරතුරක් නෑ..

    ඉන්නවනං මාත් ආසයි බොලව්..

    හිටියොත් බුද්ධි අංශ වලිං උඹව හොයං ඇවිත් උඹට ඒ සේරම කියයි කියල හිතනවද කුකුලොහ් :lol: :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දැන් අපි හිතමු ප්‍රභාකරන් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන
    අපි කොටින්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ?
    :D :D :D :D
    මොන පව් පිංද සිඞ්හලු මැරිය යුත්තාව මරණව මිසක් :D :D :D

    නෑ කුකුලොහ් උන් ඇවිල්ලා පෘතුවියේ හෝමෝ සේපියන්ස්
    පිටසක්වල උන් ඇවිල්ලා එලියන්ස්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    Child-Mummy.jpg