

අඩේ උන්ගෙ ඔළුවෙ සයිස් එක බලපංකො![]()
ගාණ කියෝනකොට හිතෙන්ම සුළුවෙලත් ඉවර ඇති බං ඒ මොලවල සයිස් එකේ හැටියටනම්![]()
![]()
![]()




unge warga 2k athi neda.. mun tika nan ahinsakai wage... thawa set ekak inne ara sema hotu peragaththa un tikak un nan appiriyai yako...


කොහොමද ඇත්තටම දැක්කනම් බලාගන්න තිබ්බා ගාත්රා දිගේ මූත්රා බේරෙන හැටි..![]()


දැන් අපි හිතමු පිටසක්වල ජීවින් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන
අපි උන්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ?


මං කියන්නෙ ඔය කතාව බොරුවක්
තාම කිසිම පිටසක්වල ජීවියෙක් ගැන තොරතුරක් නෑ..
ඉන්නවනං මාත් ආසයි බොලව්..

දැන් අපි හිතමු ප්රභාකරන් ආව අපෙත් එක්ක ගේම ඉල්ලගෙන
අපි කොටින්ව මැරුවොත් පව් සිද්ද වෙනවද ?
![]()
![]()
![]()
මොන පව් පිංද සිඞ්හලු මැරිය යුත්තාව මරණව මිසක්![]()
![]()
![]()