රොහාන් පල්ලෙවත්තගේ පක්ෂය ගැන මොකද හිතන්න
රොහාන් පල්ලෙවත්තගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගැන උබල මොකද හිතන්නේ?
රොහාන් පල්ලෙවත්තගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගැන උබල මොකද හිතන්නේ?
මයිත්‍ර්රි මාමත් හොද මනුස්සයෙක් කියලා තමයි ආවේ , කොහොමද වෙනස
පල්ලෙවත්ත මම දකින්නේ චන්දෙ දිනන්න නෙමේ චන්දෙ කඩන්න ආවෙ ,
ප්‍රයොගිකව හිතපන් මෙ මිනිහා ජනඩිපති වුනත් , පාර්ලිමෙන්තුවෙ කව්ඩ ඉන්නෙ මිනිහාව බෑක් කරන්න ? දෑන් තියන තත්වෙ නියම උදහරනේ
ඈත්තටම චන්ඩෙ දිනලා සින්හලුන්ව ගොඩ දාන්න ඉන්නවානම් අන්න හසාරෙ ව්ගෙ වෙන්න පුලුවන් නෙ ?
අඩුම පාලත් පාලන මැතිවරණෙ කොලබ හරි පක්ෂය හදලා පොඩ්ඩ පොඩ්ඩ උඩට එන්න තිබ්බා නේ .
එක්කෝ මේවා දකින්න උබ අන්ධයි මෝඩයි , නැත්නම් කෙලින්ම යන්නේ නැතිව රොහාන් මාර්ගෙන් පක්ෂ වලට කඩේ යන්න තරම් මොලයක් තියනවා![]()
මම දැක්ක දෙයක් තමා දැන් දැන් මේකේ UNP/JVP කාරයෝ රොහාන් වෙනුවෙන් ඉන්නවා කියලා පෙන්නන්න හදනවා.ඒත් චන්දෙ දවසට මොකාද චන්දෙ දායිද කියලා අපි දන්නවද.

මම දැක්ක දෙයක් තමා දැන් දැන් මේකේ UNP/JVP කාරයෝ රොහාන් වෙනුවෙන් ඉන්නවා කියලා පෙන්නන්න හදනවා.ඒත් චන්දෙ දවසට මොකාද චන්දෙ දායිද කියලා අපි දන්නවද.

කෙලින්ම යන්නේ නැතිව රොහාන් මාර්ගෙන් පක්ෂ වලට කඩේ යන්න තරම් මොලයක් තියනවා![]()
Un okkotama edaata Sathwa Karunaawa pahala wenawa![]()

ඔව් බන් පොඩ්ඩක් හොයලා බලපන්.මේ වගේ ත්‍රෙඩ් දාන උන් ගොඩක් කලින් UNP නැත්නම් JVP උන්ට කඩේ ගිය උන්.අපි නම් අහුවෙයි ඕවට.![]()
රොහාන් පල්ලෙවත්තගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගැන උබල මොකද හිතන්නේ?
මම ගොඩක් සයිට් වල දැක්කා ඌ සිරාගේ ජනපති ඥාති සොයුරු කියලා තියෙනවා එත් ඉතින් මේ ටිකම තමයි වෙන්නේ ඊට වඩා හොදයි උබලා සිරාටම 2020 දීපල්ලා
Punakku tikak diya karala dunnoth chocolate kiri kiyala lassanata boi ubala wage un. kohomath ubalage chande rate inna harak relata aiti ugath wedagath kotasata count wenne ne. Menna make ubala wage un gana lassanata kiyanwa![]()

Ubala ithin mokekhari Amuthu deyak kiwwoth dohoth mudun deela piligannawa. Kiyana ekage aramuna mokakwenna puluwanda kiyala hithanne na.![]()

site one ne ea manussaya karana katawak ahapan hodata kiyanawa nede kama ganath
බලේට එනකම් විතරයි මොකත් අවාට පස්සේ ඌ උගේ ලෝකේ මුගේ මුනෙන් ම පේනවා මු අරුන්ට වඩා කපටියෙක් කියලා

Ubala ithin mokekhari Amuthu deyak kiwwoth dohoth mudun deela piligannawa. Kiyana ekage aramuna mokakwenna puluwanda kiyala hithanne na.![]()
Punakku tikak diya karala dunnoth chocolate kiri kiyala lassanata boi ubala wage un. kohomath ubalage chande rate inna harak relata aiti ugath wedagath kotasata count wenne ne. Menna make ubala wage un gana lassanata kiyanwa![]()
[/B]

ehema hituwoth nam hamadama ekama tana. poddak hoyala balala kata karanwam tamai hoda nikan mathupitin dakka paliyata chande dana ekanam hena gon wedak![]()

නියපොත්තෙ ඉදන් මොලය තියන හෙන උගත් බුද්දිමත් පොස් අයියා කෙනෙක්![]()
අනේ ඇත්තට හරි සෝයි 2014 මතක් වුනා![]()