රොහිංග්‍යා අර්බුදය

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    රොහිංග්‍යා අර්බුදය

    මියන්මාරයේ Rohingyas අර්බුදය ගැන ඇති වෙනකම් මේ වෙනකොට ඇහිලා ඇති..නමුත් TV එකේ Radio එකේ බටහිර මාධ්‍ය ඔය කිසිම තැනක සාධාරණව මේ ගැන කතා කරන්නෙ නෑ
    21543735_10214318513185496_8769420537253432817_o.jpg
    මේ කියන්න යන්නෙ Rohingyas අර්බුදය ගැන අපි වැඩි දෙනක් නොදන්න නොදකින පැත්තක් ගැන.. ඉතාම කෙටියෙන් !
    අපි දන්නවා මේ ලෝකෙ වාර්ගික ප්‍රශ්න ගොඩක් තාමත් දුවන්නේ සුද්දා ගහපු පැට්‍රල් වලින් (කුර්දිස්ථානය, ඊශ්‍රායල-පලස්තීන ගැටුම, කෂ්මීරය වගේ) මේකත් එහෙම තමයි.
    දෙවැනි ලෝක යුද්ධ කාලෙදි...බුරුම බෞද්ධ රාජ්‍යය ජපානෙට පක්ෂපාත වෙනකොට බුරුමයේ මුස්ලිම්වරු බ්‍රිතාන්‍යන් එක්ක side වෙනවා. ඒ.....යුද්ධෙ දින්නට පස්සෙ බුරුමය ඇතුලේ මුස්ලිම් රාජ්‍යයක් හදන්න බ්‍රිතාන්‍යන්ගේ උදව් ගන්න ගිවිසගෙන. (මුස්ලිම් නායකයෝ පකිස්ථානයේ අලි ජින්නත් එක්ක ගිවිසුම් ගහන්න හදපුවා ආදී හොයාගෙන කියවන්න)
    ඒත් යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍යන් මේ කලාපයෙන් ඉවත් වෙලා යනවා. ඉතුරුවුණ Rohingyas මුස්ලිම්වරුන්ට පුරවැසිභාවය දෙන්න බුරුමය ප්‍රතික්ශේප කරනවා
    ඉතිං ඔය විදිහට තමයි Rohingyas ලා රටක් නැති මිනිස්සු බවට පත් වෙන්නේ
    ඉස්ලාමීය මුස්ලිම් ජනගහනයක් තියෙන්නෙ කොතනද ? ඒ හැම තැනකදීම වරදින්නෙ නැති "රෙසිපි" එකක් තියෙනවා. ඒ තමයි ඉස්ලාමීය ත්‍රස්ථවාදය කියන එක.
    21739996_10214318538466128_7629159393505056138_n.jpg
    බ්‍රිතාන්‍යන් කලාපයෙන් ඉවත් වෙනවාත් එක්කම...
    ලංකාවේ කුරගල, සිරීපාදය, ඊශ්‍රායලයේ ජෙරුසලෙම වගේ මෙහෙදීත් මුස්ලිම් අන්තවාදීන් මියන්මාරයට අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. පකිස්ථානය, බංගලාදේශය වගේ අවට තියෙන මුස්ලිම් රටවල උදව්වෙන් මුජහදීන් සංවිධාන හදාගෙන මියන්මාර වැසියන්ට සංවිධානාත්මක ප්‍රහාර එල්ල කරන්න ගන්නවා. බෞද්ධ කතුන් දූෂණය කරන්න ගන්නවා.
    Rohingyas මුස්ලිම්වරු ඇෆ්ඝනිස්ථාන කඳවුරු වල පුහුණුව ලබපු සාක්ෂි පවා 2002 දී 'අල්-ක්වයීදා' ලේඛන (archives)ලෙස පසුව හම්බෙනවා.
    හැබැයි ලෝකෙ අනික් පාණ්ඩු බෞද්ධ රාජ්‍යන් වගේ නෙවෙයි.
    ත්‍රස්ථවාදීන්ට පිළිතුරු දෙන්න කියලා හාමුදුරුවරු අගනුවර මාරාන්තික උපවාස කළා. මියන්මාරයේ Tatmadaw හමුදාව දැවැන්ත හමුදා මෙහෙයුම් දියත් කරලා මුස්ලිම් ප්‍රදේශ වල කොටුවෙලා හිටපු මියන්මාර් බෞද්ධයන්ව බේරගත්තා (1952 - Operation Mayu, 1954 - Operation Monsoon, 1978 -Operation King Dragon)
    මේකෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් රැසක් මැරුම් කනවා. මුජහදීන් නායකයන්ගේ ලගෙ කොඳු නාරටි බිඳෙනවා. මුස්ලිම්වරුන්ට හිතූ හිතූ විදිහට ලෝකෙ ඕනෙ දෙයක් අයිති කරගන්න බෑ කියල ප්‍රථම වතාවට බෞද්ධ රාජ්‍යක් පෙන්නලා දෙනවා.
    21742896_10214318181177196_4509623706301024290_n.jpg
    1961 දී Rohingyas මුජහදීන් කෙනෙකු යටත් වන අවස්ථාවක්


    හැබැයි අහිංසක Rohingyas සිවිල් වැසියොනුත් මේකට ගොදුරු වෙනවා.
    නමුත් මේ විදිහට අසරණ වන මුස්ලිම් සරණාගතයො අවට තියෙන මුස්ලිම් රටවලින් භාර ගන්නෙ නෑ. ඇයි ? එකක් තමයි...යන වියදම.
    අනික තමයි මේ විදිහට සරණාගතයො සියල්ලම භාරගත්තොත් බෞද්ධ රටක් තුල මුස්ලිම් රාජ්‍යක් පිහිටුවන්න මේ කාටවත් බැරි වෙන නිසා.


    ඒ කොහොම උනත් මියන්මාර වැසියන් ඝාතනය වෙනකොට... මුස්ලිම් තර්ජනයට බයෙන් ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ගෙ කඳුලු නොදැකපු බටහිර, මුස්ලිම් මාධ්‍යන් රැසක්... Rohingyas මුස්ලිම්වරුන්ගේ කඳුලු වාර්ථා කරන්න පිම්මේ දුවගෙන එනවා.
    "BBC සංදේශය" වගේ පුවත් නාලිකා වලත් Rohingyas මුස්ලිම්වරු ගැන බොහෝම සංවේදී පුවත් දිගින් දිගටම පල වෙනවා (සංදේශයේ ලංකාවේ නියෝජිත මුස්ලිම් ජාතිකයෙක් කියලත් කියනවා). ලෝකය පුරා මාධ්‍ය මියන්මාරයේ නායකයන් දිගින් දිගටම විවේඡනය කරනවා
    21752063_10214318200337675_7683191801120959522_n.jpg
    “ මියන්මාරය වගේ ලෝකයේ ත්‍යාගශීලී දර්ශකයේ (world giving index) අංක 1 හි අවුරුදු ගණනාවක් තිස්සේ නැවත නැවතත් වැජඹෙන රටක් මේ තරම් දරුණු ක්‍රියාමාර්ග ගන්න තැනකට ආවේ ඇයි ? ” කියන ප්‍රශ්නය ඒ එක මාධ්‍යයකට වත් අහන්න මතක් වෙන්නෙ නෑ
    මේ ප්‍රහාර වලදී නොයෙකුත් ක්‍රිස්තියානි හින්දු මිනිස්සුන්ටත් ගෙවල් දාලා වුණා. නමුත් මාධ්‍ය වලින් කතා කරන්නේ රොහිංග්‍යා මුස්ලිම්වරු ගැන විතරයි. ඒකම ඇති මාධ්‍ය වල තියෙන පක්ෂපාතීත්වය දකින්න.
    මේ විකට පෙරහැරේ බටහිර, මුස්ලිම් මාධ්‍ය කස කාරයෝ යනකොට පිටිපස්සෙන් අපි හැමෝම ගරු කරන රූකඩයක් එනවා. ඒ තමයි ලෝක පූජිත දලයි ලාමා
    21761557_10214318211377951_5584509240581310034_n.jpg
    උන්වහසේ ආගමික නිදහස අවිංහිංසාව ගැන ආකර්ෂණියව කතා කරනවා. නමුත් බංගලාදේශයේ චිතගොං වල බෞද්ධ මිනිස්සු බයේ ජීවත් වන හැටි, මියන්මාරයේ වැසියන්ට Rohingyas ප්‍රහාර එල්ල කරන හැටි උන්වහන්සේගේ ඇන්ටනාවට අහුවෙන්නෙ නෑ.




    හැබැයි ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර ඉවසන්න බැරුව...මියන්මාරය, චිතගොං බෞද්ධයන් ප්‍රතිචාර දක්වනකොට උන්වහන්සේට ලෝක බෞද්ධ ප්‍රජාව විවේඡනය කරන්න මතක් වෙනවා
    1f642.png
    🙂
    21730861_10214318699190146_952394715099864333_n.jpg
    Chittagong attack
    ලංකාවේත් මුස්ලිම්වරු පවා පෙළපාලි යන්නේ Rohingyas ගැන විතරයි. ලංකාවේන් සවුදි ගියපු රිසානා නෆීක් ගේ හිස ගසා දැම්මහම අනේ අපොයි කියන්නවත් ඔය කිසිම සංවිධානයක් පාරට බැස්සෙ නැහැ.
    මුස්ලිම්, බෞද්ධ ඔය කවුරු උනත්...... මේ තරම් දියුණු සියවසකදීත් සිවිල් වැසියෝ.. ළමයි දුක් විඳින එක ඇත්තෙන්ම හරිම ඛෙදවාචකයක්. ඒකේ ආයෙ වාද විවාද නැහැ.
    21433201_10214318523025742_1972271882119242003_n.jpg
    රොහිංග්‍යා පවුලක් ජීවිතය ඉල්ලලා යදින හැටි
    නමුත් නඩුවකදී උනත් දෙපාර්ශවයටම කරුණු දක්වන්න සාධාරණ අවස්ථාවක් ලැබෙනවා. ඒත් මේ අවනඩුවෙදි නඩුත් ‘ඉමාම්’ ගේ බඩුත් ‘ඉමාම්’ ගේ
    මොනවා උනත් අන්තවාදී බෞද්ධ භික්ෂූන් ගේ ම්ලේච්ඡත්වය පෙන්නන, ලස්සනට සකස් වුණ මැගසින් කවර නං ඕනෙ තියෙනවා
    21743476_10214318246738835_5173095239118851673_o.jpg
    හැබැයි 1938 දී හිට්ලර් ව වසරේ මිනිසා විදිහට නම් කරලා වැඩ වරද්දගත්තෙත් මෙයාලම තමයි
    මියන්මාරයට තමන්ව ආරක්ෂා කරගන්න වෙලා තියෙන්නේ
    - මිනිස්සුන්ට මේ තරම් ලැදි බල්ලෙක් ට වත් පෙරලා ආදරය කරන්න එපා කියන විශ්වාස පද්ධතියක් එක්ක. - දෙවියන් වහන්සේ, මුස්ලිම් නොවන මිනිස්සුන්ව මැව්වේ අපායේ ගිනිදැල් පවත්වාගෙන යන්න තමයි කියලා උගන්නන පරිසරයක හැදුන මිනිස්සුත් එක්ක
    කෙළවරක් නැති මුස්ලිම් ආගමනය නිසා London, Paris වගේ නගරය වල කලින් තිබුණු ලස්සන නැති වෙලා. අන්‍යාගමිකයන්ට යන්න බැරි කලාප (No go zones) ඇති වෙලා.
    මොහොමඩ් කියන්නේ දැන් London වල අලුත උපන් ළමයින්ට වැඩියෙන්ම තියන නම වෙලා. London නුවර නගරාධිපති පවා මුස්ලිම් ජාතිකයෙක්.
    ඒ නගර වල ත්‍රස්ථ ප්‍රහාර කියන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. මේ තත්වය මියන්මාරයට වෙන්නෙ නෑ කියලා අපි කාට නම් කියන්න පුළුවන්ද ?
    21751501_10214336035543544_4559227587719325405_n.jpg
    මියන්මාර අර්බුදය කියන්නෙ බෞද්ධ ප්‍රශ්නයක් නෙවෙයි.
    පෞද්ගලිකවම....මේක ලියන මම පවා බුද්ධාගම ඇතුලුව කිසිම ආගමක වටිනාකමක් නොදකින කෙනෙක්. නමුත් අන්‍යාගමික, නිරාගමික මේ හැමෝටම නිදහසේ ඉන්න පුළුවන් ලස්සන වටපිටාවක් බෞද්ධ පරිසරයක තියෙනවා
    1f642.png
    🙂

    මේ දේ.. අපිට ලේසියෙන් ඉස්ලාමීය බහුතර රටවල දකින්න ලැබෙන්නෙ නෑ
    ඉතිං මියන්මාරයත් කවදා හරි ජාත්‍යන්තර පීඩනයට හසු වෙලා සාමයේ දෑත් දිගු කරන්න ගියොත් මීලඟ බාමියන් ප්‍රතිමාව මියන්මාරයෙන් පිපිරේවි. මියන්මාර බෞද්ධයන්ට ජීවිතය ඉල්ලලා යදින්න වේවි.
    නමුත් දැනට නම් මෙයාලව විවේඡනය කරන්න බටහිර මුස්ලිම් මාධ්‍ය වගේම ලංකාවේ පවා සර්ව ආගමික leftist විහිලුකාරයෝ ඕනෙ තරම් ඉන්නවා

    Source: Facebook (https://www.facebook.com/notes/chirath-akon/රොහිංග්යා-අර්බුදය/1472496252799632/ )