රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක ඉ
වෛද්‍යතුමනි කරුණාකර මෙය සම්පූර්ණයෙන් කියවන ලෙස ඔබතුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිමි. මෙය විහිළුවක් නොවන බව කරුණාවෙන් සලකන මෙන් ඉල්ලා සිටිමි.
මා elakiri.com අඩවියේ නිත්‍ය සාමාජිකයෙක්මි. වෙබ් අඩවිය මාගේ නිවහන වැනිය. පසුගිය දිනෙක එළකිරි ෆෝරමයේ ත්‍රෙඩ් අතර සැරිසරමින් සිටියදී nalin.fer යන නාමය යටතේ ලියාපදිංචිව සිටි මානසික රෝගයකින් පෙලෙන සාමාජිකයෙකු විසින් අදාල ත්‍රෙඩ් එකෙහි මාතෘකාවට කිසි ලෙසකින්වත් අදාල නොමැති ක්‍රීපි ඩිස්ගස්ටින් ඡායාරූප එහි පලකර තිබිනි. ඔහු පල කර තිබූ පින්තූර අතර මීවදවල පින්තූර මිනිසෙකුගේ කොන්ඩය පුරා මැස්සන් වසා සිටි පින්තූර ආදී අප්‍රසන්න පින්තූර විය. මා හට එවැනි පින්තූර දැකීම එතරම් විශාල දෙයක් නොවුනද ඔහු අවසානයේ පල කර තිබූ මිනිස් ඇසකට සිදුව තිබූ හානියක ඡායාරූපයක් දැකීමෙන් මාගේ මුහුණ කැසීමට පටන්ගත්තේය. මා ඒ මොහොතේ සිටියේ මාගේ කාර්යාලයේය. මෙය දුටු පසු මාගේ මුහුණ අතපය හා කොණ්ඩය කැසීමට පටන්ගත්තේය. මේසයේ අත ඇතිල්ලීමට ගොස් එහි වීදුරුවට ඇඟිල්ලද කපාගතෙමි. මෙය මා හට දරාගැනීමට නොහැකි විය.
එවෙලෙහිම කාර්යාලයෙන් නික්මී නිවසට පැමිණි මට මාගේ දෛනික කටයුතු කිරීම පවා අපහසු විය. එදින සිහිනයෙන් පවා මම එය දුටුවෙමි. මේ දැක්වෙන්නේ එම රූපයයි.
http://i.imgur.com/flboOC6.jpg
මා හට එදින රාත්‍රියේ මෙම තතත්ත්වය බරපතලව ඇති බව වැටහුනේ මාගේ ඊමේල් චෙක්කිරීමට ගිය අවස්ථාවේ පරිගණක තිරයේ අකුරු එක බුරුත්තට තිබෙන අයුරු දැක එය දරාගැනීමට නොහැකිව කසන්නට පටන්ගත් අවස්ථාවෙයි. මේ අවස්ථාව වන විට මා හට මාගේ මිත්‍රයන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකක් දැකද ඉවසීමට නොහැකිය. ඒවායේ යම් දෙයක් එක ගොඩට බරුගසා මෙන් ඇති රූප දැකීමට නොහැක. මා හට මෙය දරාගැනීමට නොහැක. මෙය ව්‍යාජ ඡායාරූපයක් දැයි සොයද්දී මා හට එයටත් වඩා දරුණු එම ඇසෙහිම තවත් සංස්කරණයක් වූ මෙම ඡායාරූපය හමුවිය
http://i.imgur.com/FGeVE.jpg
මෙය මාගේ කැසීම දෙගුණ තෙගුණ කරන ලදී. ඇගේ හිරිඟඩු පීපීම දරාගත නොහැකිය. ඔළුව, පිට සහ කන ලඟ කසා තුවාල විය. අවසානයේ සොයා යෑම් අවසානයේ මෙය මාළුවෙකු සහ සැබෑ රූපයක් එක්කොට තැනූ ව්‍යාජ රූපයක් බව වටහා ගැනීමට හැකිවිය. නියම ඡායාරූපය හමු විය. මා සිතා සිටියේ මෙය ව්‍යාජ රූපයක් බව දුටු විට මාගේ මානසිකත්වය යහපත්වනු ඇති බවටයි. එහෙත් සිදුවූයේ අනෙකකි. මාගේ දකුණු ඇස කැසීමට සහ විටින් විට කටු අනින්නාක් මෙන් වේදනාවක් දැනෙන්නට පටන් ගත්තේය. මාගේ දකුණු ඇස කැසීම නිසා රත් පැහැයට හැරිණි. තත්තත්වය වඩාත් දරුණු විය. මෙය Lamprey eye disease යනුවෙන් හැඳින්වෙන ව්‍යාජ රෝගයකි. මෙවැන්නක් මිහිපිට නොමැත.
මේ ඇත්තේ මෙහි මුල් ඡායාරූපයයි. මෙය ව්‍යාජ ඡායාරූපයක් බව දැන් මා හොඳින්ම දනිමි.
http://meded.ucsd.edu/clinicalmed/eyes_muddy_brown_sclera3.jpg
වෛද්‍යතුමනි මා හට පිළියමක් ලබාදෙනමෙන් ඉල්ලා සිටිමි. මීලඟ දින තුන නිවාඩු බැවින් ප්‍රතිකාර ගැනීමට මානසික වෛද්‍යවරයෙකු හමුවීමට යෑමට මා හට ඉඩකඩ ඇති බැවින් හැකි ඉක්මනින් පිළිතුරු දෙන්න. එසේත් නොමැතිනම් ඔබතුමා දන්නා වෛද්‍යවරයෙක් කොළඹ 07 බොරැල්ල හෝ නුගේගොඩ අවට සිටීනම් යෝජනා කරන්න. ජෙනරල් හොස්පිට්ල් යෑමට අවශ්‍ය නම් ඒ සඳහා උපදෙස් දෙන්න.
Makaveli
trypophobia යන කාණ්ඩයට වැටෙන ඡායාරූප බහුතරයක් එහි විය. මා රිපෝර්ට් කිරීමෙන් පසුව වෙබ් අඩවි පාලකවරු විසින් එම ඡායාරූප ඉවත් කර තිබූ අතර මේ දැක්වෙන්නේ ඔහුගේ ප්රතිචාරයයි. ඔබතුමාට එහි ගොස් බැලීමට ආත්ම ශක්තියක් ඇත්නම් මෙම තිරිසනා විසින් තෙවනියට දමා ඇති ලින්ක් එකට ගොස් බලා මෙය වටහාගන්නා ලෙස ඉල්ලමි.
http://www.elakiri.com/forum/showthread.php?t=1534642
Makaveli
Re: රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක ඉන් පසු
ඔබගේ මෙම තත්වය එන්න එන්නම වැඩි වෙනවා නම් මානසික රෝග පිළිබද විශේෂක්ය වෛද්‍යවරයෙකු හමුවන්න.
මෙම දිනවල පුළුවන් නම් කාර්ය බහුල වෙන්න, ඒ කියන්නේ ඕක අමතක වෙන තරමටම වෙනත් කාර්යයක යෙදෙන්න. තනි වෙන්න එපා. යහළුවන් සමග හමුවී කතා කරන්න යන්න. අපි ඕනෑම කෙනෙක් යම් දෙයකට ජිවිතයේ භයක් දක්වන්න පුළුවන්, එක නිසා මෙම තත්වය ඔබට පමණක් මුලින් ඇතිවූ දෙයක් නොවන බවත් අනිත් මෙසේ ඇතිවූ අනිත් අය මෙයින් මිදී ඇති බවත් වටහා ගන්න.
http://www.dosthara.com/forum/viewt...da99889ff07409cebf00a2f0a12608c1#.VL0k8EeUdvQ