ahema neme bn sirawta oita wada magulawal balala tiyanwa eth meka dakinakota bn ega hematenama wage kasnna gannwa tawa bn meka koi weleth balanna hitenawa mha magulak bn
බලපන්, කසන්නේ ගන්නේ කිසිම හේතුවක් නැතුව.
උඹ හිතේ හදා ගත්ත දෙයක් නිසා කසන්නේ.
උඹ ඒක දන්නවා නේ?
අනික උඹ ඒ හිතේ ඇතිවෙච්චි දේ නිසාත් ඒ තුලම නැවත නැවත ඉන්න නිසාත් වැඩි වෙනවා ඇති!
හරියට, ලිංගික හැඟීමක් ආවම, ශිෂ්ණය උත්තේජනය වෙනවා වගේ.
ශිෂ්ණය ඇල්ලුවෙත් නැතුව මුකුත් නොකර නිකම්ම උත්තේජනය වෙනවා.
ඒ වගේම ඒ ලිංගික හැඟීම නැතුව ගිහින් හිතන පිළිවෙල වෙනස් වුනාම උත්තේජනය නැති වෙනවා.
භෞතිකව කිසි දෙයක් වුනේ නෑ.
වෙච්චි එකම දේ අදාළ පුද්ගලයා හිතන පිළිවෙලේ වෙනසක් වෙච්චි එක විතරයි.
අර gastritis වලටත් එහෙමනේ. මානසික ආතතිය වැඩි වෙන්න වැඩි වෙන්න ලෙඩේ වැඩි වෙනවා.
ඕක ඉතින් වෙනස් කර ගන්න තියෙන්නේ උඹ හිතන පිළිවෙල වෙනස් කරලම තමයි.
එකම කෝණයෙන් ඕක දිහා බලන්නේ නැතුව වෙනස් කොන වලිනුත් බලන්න පුරුදු වෙයන්.
බලපන් ඒ ඇහැ කොච්චර ලස්සනද කියලා!
මලක් වගේ!
මි වදයක් වගේ!

ඒලියන් ඇහැක් වගේ!
