රෝඩ් ට්‍රිප් එකක් යන්න තැනක්?

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඩෙවිල්ස් ස්ටෙයාකේස් , වැවතැන්න හුලන්ගල වගේ වාහනේ ගිහින් රෑට ටෙන්ට් එකක් ගහන් ඉදල ඉන්න පුලුවන් තැන් මොනවද?
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    mokakda bun waahane? matath oya wadeta galapena waahanayak ganna oani.
    4dr5 or Hilux bn

    Kalle Bokka
    Panam beach
    Madolsima
    Mandaram nuwara
    panama beach ali case nedda? anith ewage nam giya
    ------ Post added on Oct 27, 2021 at 9:25 AM

    රත්නපුර ගිහින් එතනින් බොගවන්තලාව හරහා නල්ලතන්නිය හැටන් අවිස්සාවේල්ල ඒ රූට් එක සුපිරි
    haritha kandada koheda thiyenneth ohe neda? e peththe yanna thamai idia eka nam
    ------ Post added on Oct 27, 2021 at 9:26 AM
     
    • Like
    Reactions: dmsupun

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහොමටත් රෑට නිදාගන ඇහැරෙද්දි ටෙන්ට් එක ගහගන තමා ඇහැරෙන්නෙ උදේට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    ගියට කමක් නැ එනකොට ඔක්ක්ම් පොලිතින් ටික හලලා බෝතල් කුඩු කරලා ගින්න නිමන් නැතුව වරෙන් හරිද .යක්ක පුතුන්ගෙ නම තියහන්
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ගියට කමක් නැ එනකොට ඔක්ක්ම් පොලිතින් ටික හලලා බෝතල් කුඩු කරලා ගින්න නිමන් නැතුව වරෙන් හරිද .යක්ක පුතුන්ගෙ නම තියහන්
    උදේට ඔය තියෙන පිරිසිදු වතුර පාරකට රෙන්නත් අමතක කරන්න එපා
     
    • Love
    Reactions: Don GasCan

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ගියට කමක් නැ එනකොට ඔක්ක්ම් පොලිතින් ටික හලලා බෝතල් කුඩු කරලා ගින්න නිමන් නැතුව වරෙන් හරිද .යක්ක පුතුන්ගෙ නම තියහන්
    ගල් අරන් ගියාම බෝතලේ කුඩු කරන්නෑ මචන්

    උදේට ඔය තියෙන පිරිසිදු වතුර පාරකට රෙන්නත් අමතක කරන්න එපාේ
    ඒ කැලවල්වල යන උන්නෙ :ROFLMAO:
    ------ Post added on Oct 27, 2021 at 7:50 PM
     
    • Like
    Reactions: Solo Rider