ගල් අරන් ගියාම බෝතලේ කුඩු කරන්නෑ මචන් ඒ කැලවල්වල යන උන්නෙ :ROFLMAO: ------ Post added on 1635344459 ඔව් ඔව් උබට නෙමේ කිව්වේ. යනවනම් dry zone එකයි wet zone එකයි දෙකම අහුවෙන route එකක් තෝර ගත්තොත් ඒක වෙනම ආතල් එකක් වෙයි