රෝද ගොඩක් තියෙන ඒවා part

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රෝද ගොඩක් තියෙන ඒවා part

    ඔන්න ගෙනාව රෝද ගොඩක් තියෙන ඒවා part 6 .
    මේක part 5 එකේම ඉතුරු ටික ...මතකනේ අර බදුල්ලට ගියපු කතාව ...
    බැලුවේ නැත්නම් මෙන්න බලලම ඉන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1492538

    මේ තියෙන්නේ මේ ත්‍රෙඩ් මාලාවේ පලවෙනි කොටස් 4

    http://www.elakiri.com/forum/showthread.php?t=1406878
    http://www.elakiri.com/forum/showthread.php?t=1426425
    http://www.elakiri.com/forum/showthread.php?t=1480679
    http://www.elakiri.com/forum/showthread.php?t=1485121

    දැන්
    තියෙන්නේ ආපහු එන ගමන .
    ..
    යන ගමන් ෆොටෝ ගන්න බැරි වුන ගොඩක් තැන් වල ෆොටෝ ගන්න එනකොට පුළුවන් උනා

    8.50 ට තමයි අපි ආව පොඩි මැණිකේ දුම්රිය බදුල්ලෙන් පිටත් උනේ ..අපි ඊට ටිකක් කලින් ඇවිත් ෆොටෝ ටිකක් එහෙම ගත්ත

    බදුල්ලෙන් රේල් පාර ඉවර වෙනවා කියල අපි දැනගෙන හිටියට කෞරුවත් දැකල තියෙනවද ඉවර වෙන තැන ...මෙන්න තියෙනවා තැන ..ෆොටෝ ඒක ගත්තේනම් මම නෙවෙයි මාත් එක්ක ගිය වෙන කෙනෙක් ....


    282385_434778039890664_653379410_n.jpg


    මේ තියෙන්නේ බදුල්ල ශෙඩ් ඒක

    485847_434778063223995_1088351436_n.jpg


    උඩ තියෙන ෆොටෝ දෙක ගන්න මගේ යාළුවා ගියපු වෙලාවේ මාත් නිකන් හිටියේ නෑ
    මේ තියෙන්නේ අපි ආපහු ආපු කෝච්චිය M6 792 තමයි අපිව අරන් ආවේ


    196435_434783196556815_1999183699_n.jpg


    483091_412238138829453_55803420_n.jpg


    ඔන්න බදුල්ලෙන් එනවා
    (මේකත් මගේ එකක් නෙවෙයි )


    562046_412238305496103_1877684819_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න තියෙනවා සිග්නල් එකක් ..හැබැයි මේක සාමාන්‍ය එකක්නම් නෙවෙයි ...Arm එකේ T අකුර තියෙනවා නේද? ඒ කියන්නේ මේ trap point එකක් ... මේක තියෙන්නේ ආරක්ෂාවට ...සිග්නල් නැතුව කෝච්චියක් පල්ලමට අවොත් මෙතනින් එහාට යන්නේ න මෙතැනදී පීලි පනිනවා..මේ සිග්නල් ඒක පහතට දාල තියෙනවා කියන්නේ එහෙම නැතුව යන්න පුළුවන්

    69112_438400819528386_260824397_n.jpg


    දිගටම කන්ද

    486694_438400852861716_757405018_n.jpg


    ඔන්න අපි එනකොට ලඟපාත තේ වත්තක දළු කඩනවා

    284021_438400876195047_1879351510_n.jpg


    මෙන්න තවත් පාලමක්

    581465_438401006195034_1933869541_n.jpg


    දෙමොදරට ලං වෙලා මේ මොකද මේ වෙන්නේ ..කවුද මේ එන්ජිමට නගින්නේ

    61096_438401112861690_251133414_n.jpg


    පේනවා නේද මෙතන සිග්නල් දාල නෑ ...දාල නෑ නෙවෙයි සිග්නල් වැඩ නෑ ..ඒ වෙලාවට ස්ටේෂන් එකේ වැඩ කරන කෙනෙක් කොළ පාට කොඩියකුත් අරන් මෙතනට එනවා ඇවිත් කොඩිය වනල එයත් එන්ජිමට නැගල ස්ටේෂන් එකට යනවා ..මේ වෙන්නේ ඒක තමයි
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න තියෙනවා මම යනකොට හරියට ෆොටෝ ගන්න බැරි උන ආරුක්කු 9 පාලම

    561849_438401206195014_30221578_n.jpg


    ඔන්න අපි හපුතලේට එනවා

    602306_438401259528342_1412720122_n.jpg


    මෙයා ඉන්නේ හපුතලේ ...මෙයා පරණ G2 එන්ජිමක් ...මෙහෙ මොකද කරන්නේ.... දැන් මෙයාව ධාවනයෙන් ඉවත් කරලා නිසා මෙතන ප්‍රදර්ශනයට තියල ..ඉස්සර බඩු අදින ඒක ,,ෂන්ටින් වැඩ තමයි කරලා තියෙන්නේ

    525149_438401292861672_1240286052_n.jpg


    බලන්න හොඳට ...මෙන්න අපිට රතු කොඩියක් වනාගෙන ඉන්නවා....යන්න එපාලු ඉස්සරහ වැඩක් ලු ...මෙතන ටික වෙලාවක් හිටිය ඉතින්

    12825_438401349528333_1989108894_n.jpg


    මෙන්න තවත් ලස්සන පාලමක් උඩින් ...ඔය ඉන්න කට්ටිය වැඩ කර කර හිටපු නිසා තමයි රතු කොඩි දාල තිබුනේ

    74804_438401386194996_1726120197_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න දියතලාව ..මේක ගොඩක් ලස්සන ස්ටේෂන් එකක් ...මෙතනින් එහාට පාරත් ලස්සනයි

    643983_438401426194992_107019159_n.jpg


    මම කිව්වනේ ලස්සනයි කියල

    249574_438401482861653_866635175_n.jpg


    මෙන්න නුවරින් පාන්දර තෙල් , බඩු අරන් එන අංක 126 දුම්රිය 791 තමයි මෙයාව අරන් ආවේ

    292886_438401522861649_172204518_n.jpg


    එතකොට මේ මොකද්ද මේ ...මේක තරාදියක් ..බඩු ගෙනියන පෙට්ටි වල බර කිරන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ ....ඉලෙක්ට්‍රොනික් නම් නෙවෙයි හැබැයි

    421179_437138666321268_438681875_n.jpg


    බඩු ගෙනල්ල විතරක් මදිනේ ..බාන්නත් ඕනිනේ ....මේක තියෙන්නේ එකට ...මිනිස් බලයෙන් තමයි ක්‍රියා කරන්නේ

    68776_437138642987937_1137894909_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    එල එල ඔහොම යන්...... :) අපිත් ලබන සති අන්තේ කොහේ හරි රවුමක් දාන්න බැලුවේ කෝච්චියේ..... :D
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේක turn table එකක් ..ඉස්සර තිබුන ගල් අඟුරු එන්ජින් දැන් වගේ දෙපැත්තටම දුවන්න බෑ නේ..ඒ නිසා අනිත් පැත්තට යන ඕනි උනාම මේ වගේ එකකට දාල තමයි හරවන්නේ

    543243_437138576321277_1774846180_n.jpg


    ඔන්න අයෙත් ඔහිය රක්ෂිතේ මැදින්

    12879_438401626194972_1423441099_n.jpg


    ඔන්න අංක 18 බිම්ගෙයට ඇතුල් වෙන්නයි ලැස්ති ...මේක ටිකක් වැදගත් බිම්ගෙයක් ..හේතුව මේකෙන් දේශගුණ කලාප දෙකක් වෙන් වෙනවා .... ඒ විතරක් නෙවෙයි මේක ගොඩක් සැරයක් කඩාවැටිලා අපහු හදපු එකක්

    318940_438401709528297_55066820_n.jpg


    මේ තියෙන්නේ කඩන වැටුන, අයෙත් හදපු ඒවා ගැන සටහනක්

    397191_438401732861628_1821694675_n.jpg


    මෙන්න පට්ටිපොළ දී ගත්ත ෆොටෝ එකක් .මොකද්ද මේ තවත් පාරක් තියෙන්නේ ..
    මතකද මම එන්ජින් හරවන හැටි ගැන කිව්වා ....එකට turn table එකක් ඕනිනේ ..එත් ඒවා හදන එක ගොඩක් වියදම් ..ඒ නිසා ත්‍රිකෝණයක් වගේ කොච්චි පාරක් හදල පට්ටිපොළ ස්ටේෂන් එකේ ...එක දිගේ ගිහින් හරවගන්න පුළුවන් ..දැන්නම් ත්‍රිකොනේ කෑල්ලයි තියෙන්නේ ඉතින්


    223230_438406562861145_1683982252_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මතකද මම කලින් ත්‍රෙඩ් එකේ කිව්වා උඩුපුස්සැල්ලාව පුංච් කොච්චි පාරක් ගැන ....නානු ඔය ඉඳල ඒ පාර ගියපු දිශාව පෙන්නන්න මෙන්න මේක නානු ඔය ස්ටේෂන් එකේ ගහල තියෙනවා

    76508_434778179890650_288891408_n.jpg


    මේ තියෙන්නේ බෝඩ් එකකුත් ගහල

    304014_434778223223979_241030442_n.jpg


    අපි තලවකැලේ ට ලං වෙනවා දැන් මාර වංගු ගොඩක් තියෙන්නේ. පේනවනේ කොච්චි පාර ඈතින් යන හැටි

    254792_438406606194474_1800898421_n.jpg


    මෙන්න ඉහල කොත්මලේ ජලාශය

    486797_437138679654600_772703877_n.jpg


    ජලාශය මැදින් තියෙන මේ පාලමෙන් තමයි කෝච්චිය යන්නේ

    598805_437138726321262_439348160_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න අපි දැන් ජලාශය උඩින් යන්නේ

    421257_434782739890194_1673768297_n.jpg


    මේ තියෙන්නේ අපි ආපු කෝච්චියේ කැන්ටිම

    601646_437138382987963_1078174413_n.jpg


    මෙන්න නැරඹුම් මැදිරිය
    (මමනම් මේකෙ නෙවෙයි ආවේ)


    564933_437138272987974_945252328_n.jpg


    මෙන්න රෝසැල්ල ස්ටේෂන් එකට උඩහට යන උඩරට මැණිකේ එනවා

    3393_434781899890278_1540599581_n.jpg


    ඔන්න ටැබ්ලට් හුවමාරුව

    224423_434781913223610_1810712659_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න ගල්බොඩ ..මේ එන්නේ උඩහට යන මිශ්‍ර දුම්රියක් ...M5c එන්ජිමක් තමයි මේක අරන් එන්නේ

    284370_434781936556941_1031626246_n.jpg


    අපි නාවලපිටියටත් ආව කොච්චියේනම් කවද යන්න බැරිද ..ඒ වගේද මැච් එක ...එදා මැච් දවසක්

    580407_434781979890270_606209073_n.jpg


    ඔන්න නුවරින් 2.10 ට එන පාසල් දුම්රියත් නාවලපිටියට ආව

    536080_434782009890267_841012260_n.jpg


    එතනින් එහාටනම් ෆොටෝ ගත්තේ නෑ ඉතින් ...මෙන්න අපි ආපු කෝච්චිය මම පේරාදෙණියෙන් බැස්සට පස්සේ

    384537_434782036556931_1032379367_n.jpg


    M7 800 මෙයා ආවේ බදුල්ලේ ඉඳන් නුවරට යන අයව පේරාදෙණියේ ඉඳන් අරන් යන කෝච්චියත් එක්ක

    550788_434782116556923_1542405993_n.jpg


    මාත් ඉතින් පේරාදෙණියේ ඉඳල හරියන්නේ නෑනේ ..ඊළඟට ආපු කෝච්චියෙන් ගෙලිඔයට ගිහින් මාත් ගෙදර ගියා ඔන්න එකත් එනවා පේරාදෙණියට

    430569_434782199890248_83135568_n.jpg


    ඉවරයි ඉතින්

    වෙනද වගේම මේ ෆොටෝ ගන්න ගොඩක් මහන්සි උනා ඉතින් කොමෙන්ටුවක් එහෙම දාල රෙප් එහෙම දීල යන්න හොඳේ
    අනිවාර්යෙන් 7 ගානේ අපහු දෙනවා
     
    • Like
    Reactions: SMD and Bole121

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    නියමයි
    අපිත් මේ ලගදි ගියා
    හැබැයි ඔය ගොඩක් දේවල් දකින්න උනේ නෑ
    කීප් ඉට් අප් මචං
    7+