රෝද ගොඩක් තියෙන ඒවා part

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙන්න තියෙනවා මම යනකොට හරියට ෆොටෝ ගන්න බැරි උන ආරුක්කු 9 පාලම

    561849_438401206195014_30221578_n.jpg


    ඔන්න අපි හපුතලේට එනවා

    602306_438401259528342_1412720122_n.jpg


    මෙයා ඉන්නේ හපුතලේ ...මෙයා පරණ G2 එන්ජිමක් ...මෙහෙ මොකද කරන්නේ.... දැන් මෙයාව ධාවනයෙන් ඉවත් කරලා නිසා මෙතන ප්‍රදර්ශනයට තියල ..ඉස්සර බඩු අදින ඒක ,,ෂන්ටින් වැඩ තමයි කරලා තියෙන්නේ

    525149_438401292861672_1240286052_n.jpg


    බලන්න හොඳට ...මෙන්න අපිට රතු කොඩියක් වනාගෙන ඉන්නවා....යන්න එපාලු ඉස්සරහ වැඩක් ලු ...මෙතන ටික වෙලාවක් හිටිය ඉතින්

    12825_438401349528333_1989108894_n.jpg


    මෙන්න තවත් ලස්සන පාලමක් උඩින් ...ඔය ඉන්න කට්ටිය වැඩ කර කර හිටපු නිසා තමයි රතු කොඩි දාල තිබුනේ

    74804_438401386194996_1726120197_n.jpg

    ඔන්න අපි හපුතලේට එනවා
    ඔය එන්නේ හපුතලේට නෙවෙයි බණ්ඩාරවෙලට

    මෙයා ඉන්නේ හපුතලේ ...මෙයා පරණ G2 එන්ජිමක් ...
    මෙයා ඉන්නේ ඉණ්ඩාරවෙල ස්ටේෂන් එකේ
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න අපි හපුතලේට එනවා
    ඔය එන්නේ හපුතලේට නෙවෙයි බණ්ඩාරවෙලට

    මෙයා ඉන්නේ හපුතලේ ...මෙයා පරණ G2 එන්ජිමක් ...
    මෙයා ඉන්නේ ඉණ්ඩාරවෙල ස්ටේෂන් එකේ

    podi mistake ekak wela math passe dakke meka edit karannath ba ne..e nisa nikan hitiya