දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.
නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
Plane එකක ටයර්වල brake එක එහෙම ලොකුවට අදාළ නෑ බං. වැදගත්ම දේ Air brake එක. එ්ක වැඩ කරල නෑනෙ. අනික යන වේගෙ හැටියට Engine වලත් reverse thrust වැඩ කරලා නෑ වගේ පේන්නෙ. පොඩ්ඩක්වත් slow වෙන් නෑනෙ. තනිකරම engine thrust එකෙන්ම අැදගෙන යනවත් වගේ. නැත්තම් බිම දිගේ ඔහොම දුරක් අැදිලා යන්න බෑනෙ බං.
මට නම් හිතෙන්නෙ total hydraulic failure එකක්. තව 737-800 කීපයකම ඔය කේස් එක අාවනෙ. Redundant system කොච්චර තිබුණත් main එකේ අවුලක් කියල detect වෙන් නැත්තම් auto switch වෙන් නෑ. Pilot කාරයා manually කරන්න හැදුවත් වුණේ නැත්ද දන් නෑ.
Landing gear manual කිව්වත් බං එ්කත් අතින් තල්ලු කරල බිමට දානවා නෙවෙයිනෙ. Fly by wire එක වෙනුවට solenoid ටිකක් direct activate කරනවා විතරයි. සම්පූර්ණ hydraulic system එකම කෙළවෙලා නම්, redundant system ටිකට switch වෙලා නැත්තම් ප්‍රතිඵලය එකයි.
මම නම් කියන්නෙ emergency brake parachute එකක් හැම plane එකකටම අනිවාර්ය කරන නීතියක් එයි. ගම්‍යතාව තමයි මේ වගේ වෙලාවක ලොකුම කැරියා. එ්ක නවත්ත ගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයිනෙ. එ්ක main hydraulic system එකෙන් නැතිව වෙන විදිහකින් activate කරන්න හදන්නත් වෙයි.
එකම ප්‍රශ්නෙ මගීන්ගෙ හොම්බවල් තැලෙන, සමහර විට ඉල අැටත් කැඩෙන එකට ගෙවන්න ගාණක් අයින් කරන්න වෙනවා. හැබැයි මැරෙන් නැති නිසා shape.