Questions රෝද ඩිප්ලෝයි wune නෑ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    පොලවෙ අතුල්ලගෙන ගිය වෙලාවෙ එලියට පැන්නා නම් අතපය කඩාගෙන හරි එකෙක් දෙන්නෙක් හරි ජීවත් වෙන්න තිබ්බා කියලා හිතෙනවා

    තෙල් ඉවරකරගෙන හරි නැතුව හරි වතුරකට පතබෑවා නම් තව බේරෙන්න චාන්ස් වැඩි කරගන්න තිබ්බා

    හනේ හනේ ගොනෝ.
    එලියට පයින්න යකෝ උබ හිතුවද 3weel එකක් කියල. හරි දොර ඇරගෙන එලියට පැන්නයි කියමුකො. ඒත් අච්චර උඩක ඉඳන් 200kmh වගේ speed එකකින් බිමට පැන්නොත් ඌ යකෝ cheese grate වෙලා නවතින්නෙ.

    එක plane එකක් වතුරෙ land කරා කියල හැමෝටම ඒක කරන්න බෑ. අනිවාර්‍යෙන් crash වෙනව. නැත්තන් මිනිස්සු ගිලිල මැරෙනව.
     
    • Haha
    • Like
    Reactions: 2osama and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    sea land kale natte ay ban
    airport hadannet watura kittuwa neda ?
    waturata land kala nam marena pramane aduy neda ?

    වතුරට ලෑන්ඩ් කරන එක නම් හොද Option එකක් වෙන්න තිබ්බා. හැබැයි එහෙම කරන්න බැරි වෙන්න මොකක් හරි අවුල්ක් තියෙන්න ඇති නෙද?
     
    • Like
    Reactions: dilan_randika

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,764
    1
    15,501
    113
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
    Plane එකක ටයර්වල brake එක එහෙම ලොකුවට අදාළ නෑ බං. වැදගත්ම දේ Air brake එක. එ‍්ක වැඩ කරල නෑනෙ. අනික යන වේගෙ හැටියට Engine වලත් reverse thrust වැඩ කරලා නෑ වගේ පේන්නෙ. පොඩ්ඩක්වත් slow වෙන් නෑනෙ. තනිකරම engine thrust එකෙන්ම අ‍ැදගෙන යනවත් වගේ. නැත්තම් බිම දිගේ ඔහොම දුරක් අ‍ැදිලා යන්න බෑනෙ බං.

    මට නම් හිතෙන්නෙ total hydraulic failure එකක්. තව 737-800 කීපයකම ඔය කේස් එක අ‍ාවනෙ. Redundant system කොච්චර තිබුණත් main එකේ අවුලක් කියල detect වෙන් නැත්තම් auto switch වෙන් නෑ. Pilot කාරයා manually කරන්න හැදුවත් වුණේ නැත්ද දන් නෑ.

    Landing gear manual කිව්වත් බං එ‍්කත් අතින් තල්ලු කරල බිමට දානවා නෙවෙයිනෙ. Fly by wire එක වෙනුවට solenoid ටිකක් direct activate කරනවා විතරයි. සම්පූර්ණ hydraulic system එකම කෙළවෙලා නම්, redundant system ටිකට switch වෙලා නැත්තම් ප්‍රතිඵලය එකයි.

    මම නම් කියන්නෙ emergency brake parachute එකක් හැම plane එකකටම අනිවාර්ය කරන නීතියක් එයි. ගම්‍යතාව තමයි මේ වගේ වෙලාවක ලොකුම කැරියා. එ‍්ක නවත්ත ගන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයිනෙ. එ‍්ක main hydraulic system එකෙන් නැතිව වෙන විදිහකින් activate කරන්න හදන්නත් වෙයි.

    එකම ප්‍රශ්නෙ මගීන්ගෙ හොම්බවල් තැලෙන, සමහර විට ඉල අ‍ැටත් කැඩෙන එකට ගෙවන්න ගාණක් අයින් කරන්න වෙනවා. හැබැයි මැරෙන් නැති නිසා shape.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඇතුලට ගිය දොර හැරෙන්න වෙනත් දොරවල් තිබේද දොරේ
    දොරවල් සේරම ලොක්. එලියට එන්න තැනක් නැහැ. තත්පර ගානෙන් සේරම ඉවරයි. කොහොම හරි එලියට විසි උනත් පව්ඩර් වෙලා යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    sea land kale natte ay ban
    airport hadannet watura kittuwa neda ?
    waturata land kala nam marena pramane aduy neda ?
    :yes:
    එක plane එකක් වතුරෙ land කරා කියල හැමෝටම ඒක කරන්න බෑ. අනිවාර්‍යෙන් crash වෙනව. නැත්තන් මිනිස්සු ගිලිල මැරෙනව.
    ගිය අවුරුදෙදි එහෙම කරලා ටැන්සානියාවෙ ප්ලේන් එකක හිටපු බාගයක් බේරුනා

    1735540353273.png

    දොරවල් සේරම ලොක්. එලියට එන්න තැනක් නැහැ. තත්පර ගානෙන් සේරම ඉවරයි. කොහොම හරි එලියට විසි උනත් පව්ඩර් වෙලා යනවා.
    බැම්මෙ වැද්දුවම දැන් ඉතින් රෝස්ට් නේ
    ------ Post added on Dec 30, 2024 at 12:10 PM

    හනේ හනේ ගොනෝ.
    එලියට පයින්න යකෝ උබ හිතුවද 3weel එකක් කියල. හරි දොර ඇරගෙන එලියට පැන්නයි කියමුකො. ඒත් අච්චර උඩක ඉඳන් 200kmh වගේ speed එකකින් බිමට පැන්නොත් ඌ යකෝ cheese grate වෙලා නවතින්නෙ.

    එක plane එකක් වතුරෙ land කරා කියල හැමෝටම ඒක කරන්න බෑ. අනිවාර්‍යෙන් crash වෙනව. නැත්තන් මිනිස්සු ගිලිල මැරෙනව.
    හොඳ වෙලාවට පයිලට් උබ වගේ බුජ්ජිමතෙක් නෙවෙයි

    43න් 19ක් මැරිලා 24ක් බේරිලා. සවයිවල් රේට් එක 50% ට වැඩියි.

    https://www.bbc.com/news/world-africa-63532896
    ------ Post added on Dec 30, 2024 at 12:17 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එහෙම ක්ෂණිකව ඔය ජෙට් එකක් උඩට ගන්න බැහැ. ලෑන්ඩ් කලොත් ලෑන්ඩ් කළා.

    මං දැකල තියෙනව මචං crosswind landing වලදි හරියට බාගන්න බැරි වුණාම. පොලවෙ රෝද වැදිලත් ආයෙ take off කරනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Thrust reversers වලිනුත් පුලුවන් නේද වේගෙ අඩු කරගන්න
    මං හිතන්නෙ රෝදවලින් බ්‍රේක් කරන්නෙ වේගෙ හොදටම අඩු වුණාම
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
    Thappe thibbe nettan damage eka pita wadiya adu wennath thibuna

    Thrust reversers වලිනුත් පුලුවන් නේද වේගෙ අඩු කරගන්න
    මං හිතන්නෙ රෝදවලින් බ්‍රේක් කරන්නෙ වේගෙ හොදටම අඩු වුණාම
    Passenger plane gena nam danne ne. Thrust eken adu wadi karanne elevation eka. Nose pitch eka up and down thiyaganna eken thanai speed adu wenne. Land karanna eddi thiyaganna oni safe speed ekak thiyanawa.(both vertical and horizontal speeda)Eeta wadiya awoth amarui control karaganna. (MSFS asureni.)
    ------ Post added on Dec 30, 2024 at 1:02 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Thappe thibbe nettan damage eka pita wadiya adu wennath thibuna

    Passenger plane gena nam danne ne. Thrust eken adu wadi karanne elevation eka. Nose pitch eka up and down thiyaganna eken thanai speed adu wenne. Land karanna eddi thiyaganna oni safe speed ekak thiyanawa.(both vertical and horizontal speeda)Eeta wadiya awoth amarui control karaganna. (MSFS asureni.)
    ------ Post added on Dec 30, 2024 at 1:02 PM

    මම දන්න විදියට thrust එකෙන් කරන්නෙ ප්ලේන් එක ඉස්සරහට තල්ලු කරන එක
    එහෙම ඉස්සරහට යනකොට තටු දෙකේ හුලං කැපෙන විදිය අනුව තටු දෙකෙන් තමා ප්ලේන් එක උස්සන්නෙ

    ප්ලෙන් එකක් ලෑන්ඩ් කරල තියෙනකොට බලන්න තටු දෙක ප්ලේන් එකට වඩා පාතයි

    උඩ යද්දි තටු දෙකට වඩා බද පාත් වෙනව

    @IndrajithGamage මා වැරදි නම් නිවැරදි කරන්න

    මාත් ඉතිං හැමදාම නොදන්න දේ ඉගෙන ගන්න ආසයි. ඉස්සෙල්ලම මම හිතං ඉන්න විදිය ඔයාලට කියනව. :P
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo

    Passenger plane gena nam danne ne. Thrust eken adu wadi karanne elevation eka. Nose pitch eka up and down thiyaganna eken thanai speed adu wenne. Land karanna eddi thiyaganna oni safe speed ekak thiyanawa.(both vertical and horizontal speeda)Eeta wadiya awoth amarui control karaganna. (MSFS asureni.)
    ------ Post added on Dec 30, 2024 at 1:02 PM
    Nose pitch eka up wenakota plane eka slow wenawa. udadi nose down unoth speed wadi wenawa eka hari. Eth thrust eken thamai speed adu wadi karanne.
    Kohomath passenger plane wala nose up or down limit ekak thiyenawa. Ita wada karanna ba auto correct wenawa stall wena eka walakwanna. Sully ta unath nose up karala slow karaganna bari une ekai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම ක්ෂණිකව ඔය ජෙට් එකක් උඩට ගන්න බැහැ. ලෑන්ඩ් කලොත් ලෑන්ඩ් කළා.

    ලෙජන්ඩරි ඩයල් එකක් වෙන්න ඕනේ ෆයිටර් ජෙට් එකකින් වුනත් ඔහොම වැඩක් දාන්න..

    • Like
    Reactions: Mr Bones

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ma
    Nose pitch eka up wenakota plane eka slow wenawa. udadi nose down unoth speed wadi wenawa eka hari. Eth thrust eken thamai speed adu wadi karanne.
    Kohomath passenger plane wala nose up or down limit ekak thiyenawa. Ita wada karanna ba auto correct wenawa stall wena eka walakwanna. Sully ta unath nose up karala slow karaganna bari une ekai
    oka ohoma nam mcn thrust eka wadi karama same elevation eke speed vadii wenna oni. e unata physics nisa thrust eka wadi karapu gaman sudden speed up ekak enawa. but eka aya ikmanatama drop wenawa mokada elevation wadi weddi. mage athdekeema oka game ekedi. CESNA hebai

    ප්ලේන් හදන කොම්පැණි වලට මේ නූල ට්‍රාන්ස්ලේට් කරලා දැම්මා නන් ආයේ අනතුරු නෑ
    thappe thibune nettan berenna thibuna kiyana hari sarala deyak neh? eka plane hadana company ekata newe, korean walata translate karala ara airport eken ahuwa nam hari neh?
    ------ Post added on Dec 30, 2024 at 2:28 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
    Plane ekaka TakeOff speed ekak tiyanawa V1 kiyala. eken passe tama rotate karanne.
    e V1 ekata ganna bari nam nawata take off karana ba practically.
    Methana wenne Bird atttack eka nisa Engine eke thrust eka na. ayi take off thrust eka ganna ba
    basically plane ekak No engine land karanna puluwan but take off kranna ba
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
    බෑ... උඩට ගත්තොත් යන්නේ වාතයේ. ගොඩ යන්න නං බාන්නම වෙනවා. ඒකයි බාලා තියෙන්නේ. ඔව්... :yes:
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    Landing gear පහලට ආපු නැති එක නම් බොහෝ දුර‍ට කලබල නිසා අමතක වීමක් වෙන්න පුළුවන්.
    Reverse thrust එකෙන් පොඩි බ්‍රේක් පාරක් ගහන්න පුළුවන් ඒත් පයිලට්ගෙ උතුර දකුණ මාරු වෙන්න ඇති ඒ වෙලාවේ
     
    • Like
    Reactions: dilan_randika

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ.

    නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
    අර බැම්ම නැත්නම් ගොඩක් බේරෙනවා
     
    • Like
    Reactions: dilan_randika