රෝද තුනේ මාරයා..

dilann

Well-known member
  • Jul 6, 2018
    68,944
    169,474
    113
    එකමත් එක රටක
    3 වීල් එක රෝන් සයිඩ්නෙ එන්නෙ.
    ඉතින් අර කලින් අනිත් පැත්තට යන ත්‍රිවිල් එක පහු වෙද්දීම මූ එනව නේ. එක්කෝ පාර මාරු වෙන ගමන් රොන් සයිඩ් යනවා.. අනති පැත්තේ ඉඩ තියනව ඇති වෙන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    ඔව් බන්
    Sad Dog GIF by kesanitw
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    මු යන Speed එකට මුට ත්‍රීවීල් එක Control නැහැ. ත්‍රීවීල් එක දකුණු පැත්තට ඇදිලා යනවා මූ දකුණු පැත්තෙන් එන කොට හැප්පෙයි කියලා හිතන ලොරි කාරයා වම් පැත්තට කපනවා එතකොටම ත්‍රීවීල් එකත් හරි ලෙන් එකට ගන්න බලනව එතකොට තමා වැදෙන්නේ

    20240610-205700.jpg

    ++ ලොරි කාරයා වමට කපන්නේ නැතුව ලොරි එක ස්ලෝ කරා නම් ගොඩක් වෙලාවට ඉරණම වෙනස් වෙන්න තිබ්බා ++
    [ ලොරියෙ Driver ත් වැරදියි මෙතන ]
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    වාහන තියාගෙනත් ට්‍රැෆික් වෙලාවට පාකින් එහෙමත් හරියට නැති ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති පැති වලට එහෙම යන්න උනාම මමත් ලේසියට pickme ත්‍රීවිල් දාගන්නවා. ආය අම්මලාට එහෙම කොහෙහරි යන්න ඕන උනාම ගොඩක් වෙලාවට මගෙ ලේසියට මම වාහනේ අරන් යන්නෙ නැතුව ගෙවල් පැත්තෙ අදුරන ත්‍රීවිල් එකක යවන්නෙ. හැබැයි මේවා දැක්කමනං බය හිතෙනවා බං. වීල් පදින කාලකන්ණි වාහන පාරෙ පදින විදිහ දැක්කම.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,472
    6,646
    113
    මු යන Speed එකට මුට ත්‍රීවීල් එක Control නැහැ. ත්‍රීවීල් එක දකුණු පැත්තට ඇදිලා යනවා මූ දකුණු පැත්තෙන් එන කොට හැප්පෙයි කියලා හිතන ලොරි කාරයා වම් පැත්තට කපනවා එතකොටම ත්‍රීවීල් එකත් හරි ලෙන් එකට ගන්න බලනව එතකොට තමා වැදෙන්නේ

    20240610-205700.jpg

    ++ ලොරි කාරයා වමට කපන්නේ නැතුව ලොරි එක ස්ලෝ කරා නම් ගොඩක් වෙලාවට ඉරණම වෙනස් වෙන්න තිබ්බා ++
    [ ලොරියෙ Driver ත් වැරදියි මෙතන ]
    ලොරිය බ්‍රේක් පාරට වගේ පැත්තට යන්නෙ.
     
    • Like
    Reactions: Ramiel