රෝද තුනේ මාරයා..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,253
    100,018
    113
    වාහන තියාගෙනත් ට්‍රැෆික් වෙලාවට පාකින් එහෙමත් හරියට නැති ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති පැති වලට එහෙම යන්න උනාම මමත් ලේසියට pickme ත්‍රීවිල් දාගන්නවා. ආය අම්මලාට එහෙම කොහෙහරි යන්න ඕන උනාම ගොඩක් වෙලාවට මගෙ ලේසියට මම වාහනේ අරන් යන්නෙ නැතුව ගෙවල් පැත්තෙ අදුරන ත්‍රීවිල් එකක යවන්නෙ. හැබැයි මේවා දැක්කමනං බය හිතෙනවා බං. වීල් පදින කාලකන්ණි වාහන පාරෙ පදින විදිහ දැක්කම.
    Pick me වගේ අවුලක් නෑ. වේගේ වැඩි නන් කියන්න පුළුවන්. උන් රේටින් නිසා පරිස්සම් වෙනවා අනික් උන්ට සාපේක්ෂව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1718080154860.png

    Tkafnqj.gif

    පව් දෙයියනේ...
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Pick me වගේ අවුලක් නෑ. වේගේ වැඩි නන් කියන්න පුළුවන්. උන් රේටින් නිසා පරිස්සම් වෙනවා අනික් උන්ට සාපේක්ෂව
    Driver ගේ හැටියට තමයි. ඇත්තටම good driving අයත් හම්බවෙලා තියෙනවා. නමුත් රෑට නම් බහුතරයකගේ එහෙම පරිස්සමක් නැහැ, වේගේ වැඩියි, වංගු ගන්නේ දකුණෙන්, අල්ලන්නේ නැති driving තියෙන රියදුරෙක් set උනොත් එහෙම්ම බැහැල වෙන එකක් දාගන්නවා.

    Driving habits කියන ඒවා එහෙම කිව්වට වෙනස් කරන්න බැහැ. කිය කිය ඉන්න එපා. බැහැල වෙන එකක් ගන්න.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නොදකින් ලංකාවේ 2.50 මීඩියා

    ඔතන ලොකුඅම ප්‍රශ්නේ ඇයි දකුණෙන් ගියේ කියන එක

    කව්ද driver

    මොකද්ද driver ගැන ගන්න ක්‍රියාමාර්ගය ? ඒවා police අහන්නේ නැද්ද ?

    අනිත් එක පැහැරගෙන යනවා නෙමේ නම් , driver බලෙන් දකුණෙන් ගිහින්ද ?

    ලොරිය නැතුව වෙන bike වගේ ආව නම් ඒ අය මැරෙනවා දකුණෙන් එලවපු පොන්නයා නිසා
     
    • Like
    Reactions: vito

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලොරියේ බ්රේක් පාරට හැරෙනවානම් ලොරි ඩ්‍රයිවර් ඉස්සරහ ටයර් දෙක වම පැත්තට හරවන්න ට්‍රයි කරේ නැද්ද ? වමට කපුවනම් ලොරිය ඔය පැත්තට හැරෙන්න විදියක් නා නේද :nerd:
    මට පෙන්නේ නම ඉස්සරහ ටයර් දෙක දකුණට කැපිලා තියනවා

    හරියට පේන කෙනෙක් කියන්න බලන්න

    ලොරි / ට්‍රිවිල් /බස් තුනම එකයි
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ලොරිය බ්‍රේක් පාරට වගේ පැත්තට යන්නෙ.
    වහින දවසක් වගේ බන් මට නම් පේන්නේ ලොරිය අනිත් ලෙන් එකට කපලා ත්‍රීවීල් එක බේරන්න යනවා කියලා
    ලෝරියත් ටික ටික පාරේ මැදටම ගන්නවා පෙන් න තියෙනවා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    කෙල්ලෝ කියක් නම් මැරෙනවාද මේකේ කෙල්ල ලස්සන හින්ද news එකක් උනා අනේමන්ද
     
    • Sad
    Reactions: Honda.putha

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    වාහන තියාගෙනත් ට්‍රැෆික් වෙලාවට පාකින් එහෙමත් හරියට නැති ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති පැති වලට එහෙම යන්න උනාම මමත් ලේසියට pickme ත්‍රීවිල් දාගන්නවා. ආය අම්මලාට එහෙම කොහෙහරි යන්න ඕන උනාම ගොඩක් වෙලාවට මගෙ ලේසියට මම වාහනේ අරන් යන්නෙ නැතුව ගෙවල් පැත්තෙ අදුරන ත්‍රීවිල් එකක යවන්නෙ. හැබැයි මේවා දැක්කමනං බය හිතෙනවා බං. වීල් පදින කාලකන්ණි වාහන පාරෙ පදින විදිහ දැක්කම.
    Mamamth oka karanawa.. issara podi ekawa iskole dammeth wheel wala.. dann num Van ekakata dama.. pissu fakaya wage yanawanum paththakata karala kiyanawa mata hadissiyak naa kiyala..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කෙල්ලෝ කියක් නම් මැරෙනවාද මේකේ කෙල්ල ලස්සන හින්ද news එකක් උනා අනේමන්ද
    ඔව් බන් ඒක ඇත්ත. මතකනෙ හසංජයා ලස්සන කෙල්ලෙක් මරනකම්ම ඌට විරුද්ධව කවුරුත් කතා කලේ නෑ.

    වැඩේ කියන්නෙ එහෙම උනත් ටික දවසකින් අමතකයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වහින දවසක් වගේ බන් මට නම් පේන්නේ ලොරිය අනිත් ලෙන් එකට කපලා ත්‍රීවීල් එක බේරන්න යනවා කියලා
    ලෝරියත් ටික ටික පාරේ මැදටම ගන්නවා පෙන් න තියෙනවා
    NZpbdZP.gif

    උඹගෙ දැක්ම මරු බන්.. සුපිරි... අන්වීස්සෙ වගේ....
    ත්‍රීවීල් එකේ පිටිපස්ස බලපං ස්ටිකර් එකක් එහෙම අලවලා තියනවද කියලා..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    වහින දවසක් වගේ බන් මට නම් පේන්නේ ලොරිය අනිත් ලෙන් එකට කපලා ත්‍රීවීල් එක බේරන්න යනවා කියලා
    ලෝරියත් ටික ටික පාරේ මැදටම ගන්නවා පෙන් න තියෙනවා
    ඕවයෙ ABS නෑ මං හිතන්නෙ බ්‍රේක් කරා ඇදිලා පැත්තට, ගියා කපන්නත් ඇති බේරන්න ඒත් වේගෙ වැඩී.