මචන් මට මම ටිකක් සුදුයි.
මගේ රැවුල වැවෙන සීමාවට වඩා ටිකක් උඩිනුත් ලාවට වගේ රෝම ගස් එනවා. තදට නෑ . ඒත් ලාවට ආවට සුදු නිසා පේනවා.
මට දැන ගන්න ඕනෙ මේවා අයින් කරන මෙතඩ් එකක්. මම ඉදලා හිටලා රේසරෙන්ම ඇදලා දැම්මා. ඒත් දැන් බයයි. වලහා වගේ එහෙත් ගොරෝසුවට රෝම එයි කියලා. දන්න එවුන් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
මේක දැවෙන ප්‍රශ්නයක් හැමෝම බුම්ප් එකක් දාමු හොදේ.
අනික තමා කොල්ලනේ මම දැනට After shave එකක් පාවිච්චි කරන්නෑ. (නෝමල් ක්‍රීම් එකක් ගානවා) ඒ නිසාද දන්නෑ මගේ රැවුල කපන හරියේ හම ලාවට සුදු පාටට පොතු වගේ තියනවා.
ඉතින් මට After shave එකක නමකුයි මිලයි කියන්න.

Burt එක දෙදාස් ගාණක් වෙනවා.. Polo එක හයදාස් ගාණක් වෙනවා.. ලංකාවෙ එව්වා නම් තියෙනවා එච්චර මිලක් නැහැ.. බ්ලැක් නයිට්, ප්‍රෝස්පෝට්..