රෝයල් එකට ගිය උන් ළමයි යන උන් වරෙල්ලා ,දෙයක් දැනගන්න

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ළමයෙක්ව එක වසරෙන් රෝයල් එකට දානවා නම් කොහොමද ප්රෝසිදියර් එක .මොන වගේ ගානක් යයිද .රෝයල් එකට අනුබද්ධ මොන්ටිසෝරි එහෙම තියනවද .නැත්නම් ඒ යන ගානෙන් ඉන්ටර්නැෂනල් එකකට දාන එකද හොද

    දැනගන්න හුට්ටෝ අහන්නේ කනා චාන්ස් එකක් වැදුනොත් එහෙම .
    Tamil medium class 1k thiyenawa;)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    There are over 100 private boys' schools in Australia. Most of these schools are in Victoria, Queensland and New South Wales, with over 20 schools in each state.(wiki)

    ලංකාවේ බාලක පාසල් 60ක් වගේ තියෙන්නෙ. පාසල් 9000+ වලින්.

    Private ඒව නං මොන විදියට දාගන්න බැරිද. මං කියන්නෙ public school දැකලම නෑ. Private ඒව උනත් ගොඩක් තියෙන්නෙ mixed ඒව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    vishaka,sirimavo wage grade 1 danawanam karawaganna contacts thiyenawada?
    කෙල්ලෝ කොල්ලෝ වෙන් කරලා උගන්නලා මොකක්ද බලා පොරොත්තු වෙන්නේ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    There are over 100 private boys' schools in Australia. Most of these schools are in Victoria, Queensland and New South Wales, with over 20 schools in each state.(wiki)

    ලංකාවේ බාලක පාසල් 60ක් වගේ තියෙන්නෙ. පාසල් 9000+ වලින්.
    නෑ බන් girls school 146, boys ඒවා 240ක් වගේ. 2021 සංක්‍යා දත්ත .
     
    • Like
    Reactions: sika2

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    පිස්සුද බන් රෝයල් දාන්න ew eww

    වේලුවනේට දාපන් (y)
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    මන් අදුරන ලමයා රෝයල් දාපු හැම ගෑනිම මැති ඇමතිලා වගේ ලොකු පුටුවක එකෙක් එක්ක බුදියගත්තා.
    kawda amathila