රෝයල් ගිහිල්ලත්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    රෝයල් ගිහිල්ලත්

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?
     
    • Like
    Reactions: realpissa

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    With GOTA,

    1) Namal Rajapaksha Back to Power
    2) Night Races
    3) Carlton TV from public money
    4) Nepotism
    5) Shrianthis brother as Sri Lankan airlines president. Who bankrupted it.
    6) Basil Rajapakshas commissions from foreign projects
    7) Kudu Lansa, Duminda Silva and other Kudu kingpins back in Action
    8) Killing journalists and others who express a different opinion than them

    What else comes to your mind.. Add to this list :):):)
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඇමරිකාවට ගිහින් කම්පියිටර් ජොබ්ස් කරලා එහේ හරි නැති නිසා මෙහෙ අය්යගෙන් ජොබ් එකක් ඉල්ලගෙන පොරක් උන ඒත් ප්‍රක් නොවන එකෙක්ටත් දෙන්නම බෑ.
    නොම්මර එක.මහින්දට චන්ඩ්‍රිකා දුන්නේ නැත්නම් ඌ අඩුම ගානේ ඇමති කෙනෙක්වත් නෙවෙයිනේ.චන්ඩ්‍රිකා නිසා ඌ ජනපති කම දක්වා හිටියා.ඌ නපති උනාම ගෝටට ඌ දුන්න නිසා ඌ පොරක්.මරා චන්ඩ්‍රිකා නැත්නම් මොකද? මැදමුලනේ.ගෝටා එමරිකාවේ වලන් හෝදනවා.මේවා බැලුවම චන්ඩ්‍රිකා වීරවරියක්.චන්ඩ්‍රිකා නැත්නම් ඔය ඔක්කොම ගූ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    minissu 80000 k marala ratama wattapu lapa kotata illanna puluwan nam. Sajith ta bari moko :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: කතාව ඇත්ත O/L ෆේල් සජිය මෝඩයෙක් වගේ කියෝනව රටටම පේනවනෙ සජියගෙ ඉගෙනීමේ තරම..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ඌට පිස්සු. පිස්සෙක් වගේ දොඩවනවා

    සජිතට මේකේ ඉන්නේ රතු කොට්ටෝ විතරයි. උනුත් සජිත් ගැන ඇරෙන්න අනිත් ඔක්කොම කතා කරනවා :lol::lol::lol::lol::lol:

    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    ඇමරිකාවට ගිහින් කම්පියිටර් ජොබ්ස් කරලා එහේ හරි නැති නිසා මෙහෙ අය්යගෙන් ජොබ් එකක් ඉල්ලගෙන පොරක් උන ඒත් ප්‍රක් නොවන එකෙක්ටත් දෙන්නම බෑ.
    නොම්මර එක.මහින්දට චන්ඩ්‍රිකා දුන්නේ නැත්නම් ඌ අඩුම ගානේ ඇමති කෙනෙක්වත් නෙවෙයිනේ.චන්ඩ්‍රිකා නිසා ඌ ජනපති කම දක්වා හිටියා.ඌ නපති උනාම ගෝටට ඌ දුන්න නිසා ඌ පොරක්.මරා චන්ඩ්‍රිකා නැත්නම් මොකද? මැදමුලනේ.ගෝටා එමරිකාවේ වලන් හෝදනවා.මේවා බැලුවම චන්ඩ්‍රිකා වීරවරියක්.චන්ඩ්‍රිකා නැත්නම් ඔය ඔක්කොම ගූ

    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨභය රාජපක්ෂ

    කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

    සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.

    1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

    VIERd53.jpg

    Source
     
    • Like
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ඇමරිකාවට ගිහින් කම්පියිටර් ජොබ්ස් කරලා එහේ හරි නැති නිසා මෙහෙ අය්යගෙන් ජොබ් එකක් ඉල්ලගෙන පොරක් උන ඒත් ප්‍රක් නොවන එකෙක්ටත් දෙන්නම බෑ.
    නොම්මර එක.මහින්දට චන්ඩ්‍රිකා දුන්නේ නැත්නම් ඌ අඩුම ගානේ ඇමති කෙනෙක්වත් නෙවෙයිනේ.චන්ඩ්‍රිකා නිසා ඌ ජනපති කම දක්වා හිටියා.ඌ නපති උනාම ගෝටට ඌ දුන්න නිසා ඌ පොරක්.මරා චන්ඩ්‍රිකා නැත්නම් මොකද? මැදමුලනේ.ගෝටා එමරිකාවේ වලන් හෝදනවා.මේවා බැලුවම චන්ඩ්‍රිකා වීරවරියක්.චන්ඩ්‍රිකා නැත්නම් ඔය ඔක්කොම ගූ

    චන්ද්‍රිකාගේ ෆෙක් ID එකක් වගේ.:lol::lol:
     
    • Like
    Reactions: Johnnie_Walker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත O/L ෆේල් සජිය මෝඩයෙක් වගේ කියෝනව රටටම පේනවනෙ සජියගෙ ඉගෙනීමේ තරම..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චන්ද්‍රිකාගේ ෆෙක් ID එකක් වගේ.:lol::lol:
    ඔය ලොග් වෙලා නින්නේ හිරිකොතේ පොෂ් අම්මන්දියෙක්....
    මොන්ගල ගේ මඩ බලකායේ......

    කම්පියිටර් ජොබ්ස්

    ප්‍රක් නොවන

    චන්ඩ්‍රිකා

    එමරිකාවේ

    පේනවද????
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Sajith - Gonnunge Raja

    :lol: කතාව සහතික ඇත්ත . රතු කොටු මීහරක් ටික ඇරෙන්න මොලයක් තියෙනෙ මේකෙ එකෙක්වත් සජියා ඇතුලු වද පො#නයො රැලට කඩේ යන්නේ නෑ :lol:

    ඔබ ඉපදුනේ UNP ලෙසනම් එය ඔබේ වරදක් නොව, නමුත් ඔබ මිය යන්නේ UNP වද පො#නයෙක් ලෙසනම්, එය ඔබේ ජාතකයේ වරදකි. - බිල් ගේට්ස් :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol: කතාව සහතික ඇත්ත . රතු කොටු මීහරක් ටික ඇරෙන්න මොලයක් තියෙනෙ මේකෙ එකෙක්වත් සජියා ඇතුලු වද පො#නයො රැලට කඩේ යන්නේ නෑ :lol:

    ඔබ ඉපදුනේ UNP ලෙසනම් එය ඔබේ වරදක් නොව, නමුත් ඔබ මිය යන්නේ UNP වද පො#නයෙක් ලෙසනම්, එය ඔබේ ජාතකයේ වරදකි. - බිල් ගේට්ස් :D

    :rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :lol: කතාව සහතික ඇත්ත . රතු කොටු මීහරක් ටික ඇරෙන්න මොලයක් තියෙනෙ මේකෙ එකෙක්වත් සජියා ඇතුලු වද පො#නයො රැලට කඩේ යන්නේ නෑ :lol:

    ඔබ ඉපදුනේ UNP ලෙසනම් එය ඔබේ වරදක් නොව, නමුත් ඔබ මිය යන්නේ UNP වද පො#නයෙක් ලෙසනම්, එය ඔබේ ජාතකයේ වරදකි. -
    Rahula Kasun :D

    :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කාලෙ සාමාන්‍ය පෙල තිබ්බෙ නෑ බයියො. සාමාන්‍ය පෙල ආවෙ පස්සෙ. තිබ්බෙ නැති විභාගෙකිං කොහොමද බයි නාම්බො සජිත් පාස් වෙන්නෙ ? දැන් උඹ SSC පාස්ද ? වහල් භාවයේ උපරිමය
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒ කාලෙ සාමාන්‍ය පෙල තිබ්බෙ නෑ බයියො. සාමාන්‍ය පෙල ආවෙ පස්සෙ. තිබ්බෙ නැති විභාගෙකිං කොහොමද බයි නාම්බො සජිත් පාස් වෙන්නෙ ? දැන් උඹ SSC පාස්ද ? වහල් භාවයේ උපරිමය

    :lol::lol::lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඔය ලොග් වෙලා නින්නේ හිරිකොතේ පොෂ් අම්මන්දියෙක්....
    මොන්ගල ගේ මඩ බලකායේ......

    කම්පියිටර් ජොබ්ස්

    ප්‍රක් නොවන

    චන්ඩ්‍රිකා

    එමරිකාවේ

    පේනවද????

    මඩ කෙසේ වෙතත් මොංගල් බව නං ඇත්ත
    මේ රතු කොටු බලකායට මොකට හිරිකොතෙන් සල්ලි ගෙවනවද මන්ද? :lol::lol::lol::lol: