රෝයල් පාක් සිද්දිය කෙටියෙන්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිරේ ඉන්න ඔක්කොම නිදහස් කරලා දන්න බැරිද? ජේආර්ට ධර්මිෂ්ට සමාජයක් හදන්න ඕන උනාම එක පාරක් ප්‍රකාශයක් කරා මේ රටේ දැනට ඉන්න සිරකාර්යො සේරම නිදහස් කරන්න ඕන කියලා. මුවමර් ගඩා‍ෆි ඒක ප්‍රශංසා කරලා මටත් ඒකම ලිබියාවේ ඉන්න හිරකරුවන්ට කරන්න වෙලාවක හිතෙනවා කියලා කිව්වා


    my3 karayata one rata elangata ena kata hari karanna bari thathwayak uda karala yanna eka nissa monawa karida kiyala sure karanna ba.
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    my3 karayata one rata elangata ena kata hari karanna bari thathwayak uda karala yanna eka nissa monawa karida kiyala sure karanna ba.

    තව දවස් 20ක්වත් නෑනේ ඌට.ජනාධිපතිකම නැති උන ගමන් කලකම් පස්සෙන් එලවන්න පටන් ගනී. චන්ද්‍රිකා කොච්චර බලවත්ද ඉස්සර. බලේ නැති උන ගමන් කොහොමද? මරා කොහොමද හිටියේ. බලෙන් විසික් උන ගමන් කොහොමද හිටියේ? :P