රෝයල් ෆලූඩා

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    මචන් මම වයිෆ් එක්ක තමයි channel එක කරන්නේ. පලවෙනි video එක. බලල අදහසක් කියන්න.
    මේක හදල බලනවානම් ජෙලි එක ගොඩක් තද නැතිව සොෆ්ට් එකට දාගත්තහම සුපිරි.
    තව video 2ක් කරා editing තාම.

     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    කුකින් චැනල් වැහි වැහල තියනවා නේ බ්‍රෝ. දැන් නැගල යන්නේ විලේජ් කුකින් ලයින් එක. ගම වටේ කැමර් එක ඇල්ලුවා, කෙල්ලෙක් මොනවා හරි කොළ ජාතියක් / ගෙඩි ටිකක් කඩන් උඩ පැන පැන එන හැටි දැම්මා. හදපු ජරාව කටේ ඔබා ගන්න හැටි පෙන්නුවා විවිස් ටික සට සට ගාල බාගත්තා වැඩේ ඉවරයි.

    එක චැනල් එකක කුකුල්මස් වලින් ගමේ රසට බීෆ් ස්ටේක් හැදුවා කියහන්කෝ. මේවා සිංහලෙන් යන නිසා හොදයි. නැත්නම් විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා.
     
    Last edited:

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    free time එකටනේ බ්‍රෝ කරන්නේ. ඕන එකක් කාලයක් ගියහම එපා වෙනවා.:lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනිත් දවසේ වීඩියෝ එක කරද්දී උබේ නියපොතු වල කියුටෙස් ටිකක් ගාල කරපන්. එතකොට අරු ලල් එකේ බලාවි.


    EBUSE ne ban wada details godak balanawa
     
    • Like
    Reactions: sam111