adooo mama adai danne mehema kenek innawa kiyala niwan suwa labenwa !

සින්දුව අහල තිබ්බට මෙයා කියන්නේ කියල දන්නේ නෑ නෙ. ශිහාන්ද කොහෙද මේක කියල තිබ්බ නේද අලුතෙන්. මම හිතුවෙ ඒක උගේ සින්දුවක් කියල.


ඒකනේ, ඉතින් මිනිස්සු හිතන්නෙ මේ මුන් මහන්සිවෙලා හදපු සින්දු කියල. අර පරණ මනුස්සය ගැන කවුරුත් දන්නෙවත් නෑ. මමත් මේ අදමයි ඔය කතාව දන්නේ.ඔව්, ශිහානයා කිවුවා නම් තමයි.ඕකා කාගෙ හරි සිංදුවක් කිව්වොත්, ඒ මිනිහා ඉවරයි.නාමල් උඩුගමගෙයි, ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙයි සිංදුත් කිව්වනේ ඕකා.![]()
ඒකනේ, ඉතින් මිනිස්සු හිතන්නෙ මේ මුන් මහන්සිවෙලා හදපු සින්දු කියල. අර පරණ මනුස්සය ගැන කවුරුත් දන්නෙවත් නෑ. මමත් මේ අදමයි ඔය කතාව දන්නේ.
mun hena podi ewun bun,,,,ubata muwa mathakada,,,,muuth marila, paw wadeඋඹේ වයස කීයද බන්? මේ සිංදු අහලා නැද්ද?
![]()
mun hena podi ewun bun,,,,ubata muwa mathakada,,,,muuth marila, paw wade
