රෝයි_පීරිස් ජීවිත ගමනෙන් සමුගනී

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඕක තමයි බං දැන් වෙන්නේ.... ඔක්කොම සල්ලි වලට යටවෙලා.. නියම ගායකයා හිගා කනවා... ඒක කොපි කරලා කියපු එකා රජ සැප විදිනවා..

:(:(:(:yes::yes::yes: උඹගේ කතාව ඇත්ත බං මම දැක්කා ප්‍රින්ස් නවලෝකේ ලක්ෂ 25 බිල ගෙවලා තියෙන්නේ ඉඩමක් විකුණලා තව එකක් උගස් කරලා :( තව ලක්ෂ 650,000/- හිඟයි ලූ :(
 

Mozilla

Well-known member
  • Mozilla

    Well-known member
  • sirawata,,,kudekin anala,,,e moko bun? waliyak gehin wath da?

    ඔව් බං එහෙම සීන් එකක් තාම මොකද්ද කියලා හරියට දේනේ නැ මටත් කිවේ වෙන එකෙක් බස් එකේ යද්දී කුඩෙන් ඇනලා ඔලුවට ලේ බැහැල ඔන්න ඔහොම සීන් එකක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    mun hena podi ewun bun,,,,ubata muwa mathakada,,,,muuth marila, paw wade



    ඔව් බන් ඒ දවස් වලම මමත් දන්නවා. මෙයාව නම් මැරිලා නෙවෙයි මරලාලු. කොහොමින් කොහොම හරි ඒ කාලේ පට්ට සිංදු කරපු ගායකයො ගායිකාවො ගොඩ දෙනෙක් අකාලයේම අපිට අහිමි වෙනවා බන්. අපි යන කාලේ මේ සිංදු මාර ජනප්‍රියයි.. ශිහන්ද මොකාද එකා අනුන්ගේ සිංදු Remake කරලා කියලා හොදට ගතමනාව හොයා ගත්තා. අඩුම තරමේ මේ කලාකාරයෙක්ගේ මල ගෙදරවත් යනවා මම දැකලා නෑ. ප්‍රින්ස්ගේ සින්දුවකුත් කිව්වා නේද? කීයක්වත් දුන්නද දන්නේ නෑ :(:no:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    කොහොමත් බුදු දහමේ හැටියටත් කෙමෙන් කෙමෙන් අපි යන්නෙ විනාශයෙන් පිරුනු, කාමයෙන් පිරුනු දිහාවකට. එහකොට හොඳ මිනිස්සු හැකි ඉක්මනින් ඒ සමාජයෙන් ඈත් වෙලා සුගතගාමි වෙනවා. එතුමාට නිවන් සුව ලැබේවා..!

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Pink panther

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Roy kiyanne lassana sindu godak kiyapu gaayakayek..

    Raththaran Prarthana (My favorite)
    Amme yanna epa
    Akke obe
    Oba nasu katawak
    Ma dase wedana
    Hada sagare
    Ma taniwennam
    Sudu rosamal
    Perada ma ha
    .............
    Mewa 80 aga 90 mula kaale mara janaprpiya sindu.

    Habai me wage gayakanta madyaen tanak dun naa.. a nisa kiyakata hari podi shows wala sindu kiyala inna taramata meyala watuna..

    Youtube , social media use karala minissu atarata yannatha meyalata bariuna-- a dewal meeyalata nuhuru nisa.

    Awasanawakata roy wage gayakayange hoda quality music tiyena track ekakwath ada wenakota hoyaganna naa. tibunoth tiyenne 90 ganan aga sunflowers lage takaran backing tiyena tracks.
    nattam Tiyena originals wala audio quality low.
    sunflowersla ekka sindu kiwwa kiyala me minissunta baninnath baa. eka witarak wennathi me minissunta kiyak hari tamange niramana walin upayaganna tibuna awastawa.

    Mama hamatissema hituwe hoda quality music ekka kauruhari may sindu atha dila karala dunna nam kiyala. Nattam dell studio wage programme ekakata genath apahu me sindu aluth parapura atharata yawwa nam kiyala.

    :(

    May wage ahinsaka kalakarayonta tanak nodipu madyawalata , me minissunge sindu remake karala a minissu gana poddak nobalapu ewunta nam saha gahanawa.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනෙ අම්මපා මේ වැඩකට නැති ලපයි සිපයි ගායකයෝ සහ පොරවල් කියල හිතන් ඉන්න එවුන් ටික චුත වෙන්නේ නෑනෙ :(

    dannathi kamata ahanne, kohomada umba lapai sipai gayakayo define karanne.

    eka eka aya sangeethe rasa windina widiha wenas ne, eka ekkena asa gayakayo wenas.