රෝලර් ඩෝ එකක්ද? ස්ලයිඩින් එකක්ද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රෝලර් ඩෝ එකක්ද? ස්ලයිඩින් එකක්ද?

    මචං,
    මම ගෙදරට ගේට්‍ටුවක් දාන්න යන්නේ. මොකක්ද හොද? රෝලර් ඩෝ එකක්ද? නැත්තම් ස්ලයිඩින් එකක්ද? තැනේ හැටියට ඔය දෙකෙන් එකක් තමා ගැලපෙන්නේ. වර්ග අඩියක් කීයක් විතර වෙනවද බං? කවුරුහරි ඉන්නවද ලගදි ගේට්‍ටු දාපු?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පාර අයිනේනම් තියෙන්නේ රෝලර් එකක් දාපන්.
    ත්‍රී සිංහ එකෙනුයි
    එල්කාඩෝ එකෙනුයි ප්‍රයිස් ගනින්
    අරගෙන අරුගේ එක අඩුයි කියලා දෙපැත්තට කියලන්. පොඩි වාසියක් එයි
     
    • Like
    Reactions: xcorat

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    2d291y0.jpg
     
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පාර අයිනේනම් තියෙන්නේ රෝලර් එකක් දාපන්.
    ත්‍රී සිංහ එකෙනුයි
    එල්කාඩෝ එකෙනුයි ප්‍රයිස් ගනින්
    අරගෙන අරුගේ එක අඩුයි කියලා දෙපැත්තට කියලන්. පොඩි වාසියක් එයි

    Thanks machan