රෝලර් ඩෝ එකක්ද? ස්ලයිඩින් එකක්ද? මචං, මම ගෙදරට ගේට්ටුවක් දාන්න යන්නේ. මොකක්ද හොද? රෝලර් ඩෝ එකක්ද? නැත්තම් ස්ලයිඩින් එකක්ද? තැනේ හැටියට ඔය දෙකෙන් එකක් තමා ගැලපෙන්නේ. වර්ග අඩියක් කීයක් විතර වෙනවද බං? කවුරුහරි ඉන්නවද ලගදි ගේට්ටු දාපු?