රෝවින් සහ ගෝලයෝ

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මහින්දායා විදුලි පුටුව පෙන්නවා වගේ මූ අපෙන් කරුනාව අරන් චන්ද ගැහුවෙ
    මූව පලාත් සභා යවන්න වටින්නෙ :P
    :lol::lol:යකො විහිලුවක් වත් තෙරෙන්නෙ නෑත්ද උබලට..පොඩි ආතල් එකක් ගත්තෙ..උබල නොහිටින්න මට රොවියගෙ නෑට්ටවත් අල්ලන්න බෑහෑ..එක තමා බන් යතාර්තය..:)
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :lol::lol:යකො විහිලුවක් වත් තෙරෙන්නෙ නෑත්ද උබලට..පොඩි ආතල් එකක් ගත්තෙ..උබල නොහිටින්න මට රොවියගෙ නෑට්ටවත් අල්ලන්න බෑහෑ..එක තමා බන් යතාර්තය..:)

    මන් ගැනත් මතක් කරපිය.
    පගාවට යට නොවි උබට සප් එක දුන්නා.
    :angry::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපරාදෙ මම මු එවපු පි,එම් ටික අය්න්කලා..නෑත්නම් මු මට කියපුව උබලට පෙන්නන්න තිබුනා..බ්ලෑකා උබ බය වෙන්න එපා මම උබ වෙනුවෙන් ෆුල් සපොර්ට් මචන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ බන්"ඔන්න ඔහොමයි ගාසා මට ඈරියෙ අන්තිමට..මම අතගාලත් බෑලුවා පිටිපස්ස..මට දෑන්නෙන්නත් නෑති වෙන්න මු ඈරලා අනිත් පෑත්තට පෑනලා,,අනෙ මම තෑක්z මචන් කිය කිය මුට රිප්ල්යි දා දා උන්නා:angry::angry::angry:

    mail එකට copy එකක් එනවා :P:P
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    uba gena nam anthima wenakam mama baye hitiye pani kiyala :lol:

    තොපි අපිව අවතක්සේරු කරන්න එපා යකෝ.:P:P
    අපි බොක්කෙන්ම සප් එක දුන්නේ කලු ටියුලිප් අයියට.
    :dull::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තොපි අපිව අවතක්සේරු කරන්න එපා යකෝ.:P:P
    අපි බොක්කෙන්ම සප් එක දුන්නේ කලු ටියුලිප් අයියට.
    :dull::dull:

    ඔව් ඔව් රෙෆ් ගිලලා ගිලලා අන්තිම පැයේ වොට් කරා කියමුකෝ :rofl::rofl:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තොපි අපිව අවතක්සේරු කරන්න එපා යකෝ.:P:P
    අපි බොක්කෙන්ම සප් එක දුන්නේ කලු ටියුලිප් අයියට.
    :dull::dull:

    :P:P
    gihin padam karpia monday exam neda :rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture172.jpg


    thawama kapanawa ban....ayiyooooooooo....