රෝසා සර් වැඩ අල්ලලා

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    BMES, NMRAකියන හොර ගුහාව මේවට ඉඩ දෙයි කියලා හිතනවා ද?

    NMRA ලොක්කා Prof. අසිත ද සිල්වා ( Indirect owner of illegal drug testing company, Sri Lankan can be his lab rats)
    BMES - Chief Engineer කරුණාතිලක ලංකාවේ Medical Equipment සමාගම් කීපයකම අයිතිකරු. (New company - Sunmed Holding (Pvt) Ltd & He has shares of Technomedic, Eurovision, Meditechnology)

    Holy shit :shocked:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    FDG සෑදීම කිරිකජු වැනිය.
    සාමාන්‍ය පෙල සිසුවෙකුගෙන් ඇහුවොත් ඔහුත් FDG හදන හැටි කියලා දෙයි.
    ---------මෙයට S.R.D. රෝසා.
    :P:P:P:rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පෙට් ස්කෑනර් එකට පාවිච්චි කරන විකිරණශීලී ඖශධය ලන්ක්වේම හදන්න පුළුවන්ලු.
    කරන්න පුලුවන්නම් ඇත්තටම සතුටුයි, එත් අපේ පාලකයෝ කොමිස් කුට්ටිය නිසා මොනවා කරයිද දන්නේ නෑ ...:nerd::nerd:

    අවසාන වශයෙන් ප්‍රර්ථනා කරන්න තියෙන්නේ, සේනක බිබිලේ මහත්තයට උන දේ රෝසා සර් ට නොවේව කියල.:yes:



    http://www.ada.lk/breaking_news/PET-SCAN-යන්ත්‍රයට-යොදා-ගන්නා-ඖෂධයක්-ලංකාවේ-නිපදවීමට-යයි/11-361518


    මහාචාර්ය සේනක බිබිලේට විතරක් නෙමේ අමිත් මුනින්ද්‍රදාසටත් ඒ දේම උනා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    FDG සෑදීම කිරිකජු වැනිය.
    සාමාන්‍ය පෙල සිසුවෙකුගෙන් ඇහුවොත් ඔහුත් FDG හදන හැටි කියලා දෙයි.
    ---------මෙයට S.R.D. රෝසා.

    එස්.ආර්.ඩී.රෝසාගේ උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරනය පොතෙන් උපුටාගන්නා ලදී
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙන්න මේක තම ලොකුම අවුල... මෙහෙ කොච්චර හොද ප්‍රොජෙක් එන්න තිබ්බද. අපේ අයියලාගේ කොමිස් වැඩ නිසා ගොඩක් ඒවා අපහු යනවා.

    මිනිරන් නිකන් ඔහේ රට යවනවා, හන්තානේ පරීක්ෂණ අයතනෙන් බැටරි හදන සීන් එකක් රිසච් කරලා තිබ්බ. ඒවාට ඉතින් ප්ලේස් එකක් නෑ..

    LOLC එකයි කෝඩ් ජේන් එකෙනුයි වැඩක් කරන්න වගේ ගිය,මොකද දන්නේ.
    වැඩක් නැ බන් ඕවා ගැන කතා කරලා කාල කන්නි දේශපාලකයෝ තමා මේ මොකුත් කරන්ඩ දෙන්නේ නැත්තේ, හැම දේම කොමිස් එක මත තමා,
    ඔය රට යවපු ම්නිරන් ටිකෙන් වැඩක් ගත්තා නම් මේක ලෝකේ දියුණුම රටක් කරන්ඩ තිබ්බා
    ඒවා ඔක්කම කකා ඉස්සරහට ඉපදෙන්ඩ ඉන්න උනුත් නය කාරයෝ කරනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,820
    113
    අවසාන වශයෙන් ප්‍රර්ථනා කරන්න තියෙන්නේ, සේනක බිබිලේ මහත්තයට උන දේ රෝසා සර් ට නොවේව කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,820
    113
    උඹලා දන්නවා ද ඕය වැඩේ වෙන්න දෙන්නෙ නෑ.... ලොකුම සෞඛ්ය මාෆියා කාරයෝ තමයි චන්දෙට ලොකුවටම වියදම් කරන්නේ. ඊට පස්සේ උන්ගේ පදේට නටනවා. ගෝඨා නැතත් බසිල් එක්ක ඩීල් එක දාලා ඇති මෙලෙහකටම.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    වැඩක් නැ බන් ඕවා ගැන කතා කරලා කාල කන්නි දේශපාලකයෝ තමා මේ මොකුත් කරන්ඩ දෙන්නේ නැත්තේ, හැම දේම කොමිස් එක මත තමා,
    ඔය රට යවපු ම්නිරන් ටිකෙන් වැඩක් ගත්තා නම් මේක ලෝකේ දියුණුම රටක් කරන්ඩ තිබ්බා
    ඒවා ඔක්කම කකා ඉස්සරහට ඉපදෙන්ඩ ඉන්න උනුත් නය කාරයෝ කරනවා
    :sorry::sorry::sorry::sorry:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අඩෝ ඔය මනුස්සයා නැත්තන් s එකෙන් එහාට යන්න බෑ p6 වලින් මට.....වැඩ්ඩෙක් තමා.කැම්පස් එකෙදි දකිනවා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    අඩෝ ඔය මනුස්සයා නැත්තන් s එකෙන් එහාට යන්න බෑ p6 වලින් මට.....වැඩ්ඩෙක් තමා.කැම්පස් එකෙදි දකිනවා
    :yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    උඹලා දන්නවා ද ඕය වැඩේ වෙන්න දෙන්නෙ නෑ.... ලොකුම සෞඛ්ය මාෆියා කාරයෝ තමයි චන්දෙට ලොකුවටම වියදම් කරන්නේ. ඊට පස්සේ උන්ගේ පදේට නටනවා. ගෝඨා නැතත් බසිල් එක්ක ඩීල් එක දාලා ඇති මෙලෙහකටම.
    :dull::dull::dull::dull::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැදගත් මිනිස්සු වැදගත් තැනවලට දැම්මම ඔහොම තමයි :yes::yes:
     
    • Like
    Reactions: snm1990

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,820
    113
    ගෝඨා නෙවේ පුටින් බැස්සත් වැඩක් නෑ.... රාජිතගේ clans & පවිත්‍රාගේ මිනිහා බැහැලා ඉන්නේ.