රෝසිගෙ කක්කුස්සිය

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රෝසිගෙ කක්කුස්සිය

    කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.
    මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්රීවරු සිය විරෝධය දැක්වූහ.
    පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.
    මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.
    මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය

    .http://www.ada.lk/article/329463/රෝසිගේ-නිල-නිවසේ-වැසිකිළි-පද්ධතිය-ප්‍රතිසංස්කරණයට-මිලියන-5-7ක්
    රෙන පුකට මොන කැටයම්ද කියලා
    අපි කතාවට කිව්වට,
    කැටයම් තියෙන පුකවල් තියන්න
    මිලියන ගානේ වැසිකිලි ඕනේ ඇති බං
     
    Last edited:

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8

    rosita thiyene international pukakne ban.former mrs sri lanka internatinal payyawal kiyak bahala atha okata.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රෝසිගේ රෙන පුක රත්තරන් ද ? හොද වැඩේ චන්දේ දීපු මී හරක් හැත්තට..
    අන්තිමට රෝසිගේ පුක හෝදන්නත් උනේ චන්දේ දීපු බත් කන හරක් ටිකට