රෝසි, ජනාධිපතිට බෑ කියයි
පාප් තුමන්ට මෙරට සංචාරය කරන ලෙස නිල ආරාධනාව කිරීමට සඳහා වතිකානුවට යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මන්ත්රීනී රෝසි සේනානායක මහත්මියට ආරාධනා කලද ඇය එය බැහැර කල බව එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
‘ජොන් අමරතුංග මහතාගේ ගමන ගැන නායකතුමාව දැනුවත් කරලා ඇති. හැබැයි මගේ නම් අදහස ජෝන් අමරතුංග මේ ගමන නොයා යුතු ගමනක් කියන එක. මම ජෝන්ට ගත්තා ගත්තා මට එයාව සම්බන්ධ කර ගන්න බැරි වුණා. මම රෝසි මන්ත්රීවරියට ගත්තා. මොකද ඇයටත් ඔය ගමනට ආරාධනා ලැබුණු නිසා. ඇය නම් ආරාධනාව ප්රතික්ෂේප කළා කිව්වා’ යයිද මහ ලේකම්වරයා කීය.
උපුටා ගැනීම >> http://www.gossiplanka-hotnews.com/2014/10/rosy-senanayake-has-said-i-cant-mahinda.html

හොද වැඩේ..මහින්දයා විහින් කිච වෙනවා..