රෝසි, ජනාධිපතිට බෑ කියයි

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    රෝසි, ජනාධිපතිට බෑ කියයි

    පාප් තුමන්ට මෙරට සංචාරය කරන ලෙස නිල ආරාධනාව කිරීමට සඳහා වතිකානුවට යාමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මන්ත‍්‍රීනී රෝසි සේනානායක මහත්මියට ආරාධනා කලද ඇය එය බැහැර කල බව එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.


    ‘ජොන් අමරතුංග මහතාගේ ගමන ගැන නායකතුමාව දැනුවත් කරලා ඇති. හැබැයි මගේ නම් අදහස ජෝන් අමරතුංග මේ ගමන නොයා යුතු ගමනක් කියන එක. මම ජෝන්ට ගත්තා ගත්තා මට එයාව සම්බන්ධ කර ගන්න බැරි වුණා. මම රෝසි මන්ත‍්‍රීවරියට ගත්තා. මොකද ඇයටත් ඔය ගමනට ආරාධනා ලැබුණු නිසා. ඇය නම් ආරාධනාව ප‍්‍රතික්ෂේප කළා කිව්වා’ යයිද මහ ලේකම්වරයා කීය.


    උපුටා ගැනීම >> http://www.gossiplanka-hotnews.com/2014/10/rosy-senanayake-has-said-i-cant-mahinda.html

    :P:P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    බල්ලා පචවෙලා
    ඇට නැති මහින්දයට දැන් රෙවිලා ඉන්නේ
    දැන් උපරිම ට්‍රයි එක දෙන්නේ unp එකේ ඉන්න හොද දෙතුන් දෙනෙක්ව බාගන්න
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :lol::lol::lol:
    බල්ලා පචවෙලා
    ඇට නැති මහින්දයට දැන් රෙවිලා ඉන්නේ
    දැන් උපරිම ට්‍රයි එක දෙන්නේ unp එකේ ඉන්න හොද දෙතුන් දෙනෙක්ව බාගන්න
    ජොනවත් ගියොත් යුඑන්පියට හොඳයි:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    බල්ලා පචවෙලා ඇට නැති මහින්දයට දැන් රෙවිලා ඉන්නේ දැන් උපරිම ට්රයි එක දෙන්නේ unp එකේ ඉන්න හොද දෙතුන් දෙනෙක්ව බාගන්නa:yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :lol::lol::lol:
    බල්ලා පචවෙලා
    ඇට නැති මහින්දයට දැන් රෙවිලා ඉන්නේ
    දැන් උපරිම ට්‍රයි එක දෙන්නේ unp එකේ ඉන්න හොද දෙතුන් දෙනෙක්ව බාගන්න
    :yes::yes: