රෝසි සිංහල බෞද්දයට ගරහයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රෝසි සිංහල බෞද්දයට ගරහයි

    34qwtxd.jpg

    160d206.jpg

    මෙය තමා අද දේශපාලනයේ සැබෑ යතාර්ථය. සිංහල බෞද්ධ චින්තනය එරෙහිව යෑම තමා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ විජාතික නඩේ සැබෑ උවමනාව. මේ දේවල් කියන්නෙ නොදන්නා කමට නෙවෙයි. ඉතාම සැලසුම් සහගතව සිංහල බෞද්ධ චින්තනය විනාශ කිරීමේ ක්‍රියාවලිය දැන් නැවතත් හිස ඔසවලයි තියෙන්නෙ. තම්බි මුහන්දිරම්ලගෙ පරම්පරාවෙන් පැවතෙන රනිල්ලගෙන් සහ නීල පෙරුමාල් කියන දෙමලුන්ගෙන් පැවත එන චන්ද්‍රිකාලගෙ අරමුණ විජාතිකත්වය රජ කිරීම තමා

    මේ ගෑනි අදහන ආගමක් නැහැ. ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් හින්දු ඔය මොන ආගමේවත් ගණිකා වෘත්තියට සමලිංගික සේවනයට අනුබල දෙන්නෙ නැහැ. මේ යහපාලන නඩය නියෝජනය කරන බහුතරයක් විවිධ ආකාරයේ සමාජ අසම්මත ලිංගික ජීවිත ගතකරන අය. තමන්ට සමාජයෙන් නොලැබෙන ගෞරවය ගැන සිංහල බෞද්ධ සමාජය එක්ක වෛරයෙන් ඉන්න මේ කණ්ඩායම ඒ සංස්කෘතිය විනාශ කරන්න නොකරන දෙයක් නැහැ. උන් කියන මේ වෙනස මුස්ලිම් හින්දු සමාජවල ඇති වෙන්න ඒ ආගමික නායකයන් ඉඩ දෙන්නෙත් නැහැ. බොහොම නිදහස් චින්තනයකට ඉඩ සලසලා තියෙන බෞද්ධ සමාජයට විතරයි මේ හානිය සිද්ධවෙන්නෙ. අදහාගන්න බැරි කාරණය වෙන්නේ දවසම ධර්මය වෙනුවෙන් කැපඋන ජිවිතයක් ගෙවන මධ්‍යම පංතියේ වැඩිහිටි කාන්තාවන් තවමත් මෛත්‍රීපාලගෙන් යහගුණ පිරි සමාජයක් බලාපොරොත්තු වෙන එක?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එක ඇත්ත . එකනේ පර්සි මහින්ද රූප රැජිණ බදින්න ආගම වෙනස් කෙරුවේ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    34qwtxd.jpg

    160d206.jpg

    මෙය තමා අද දේශපාලනයේ සැබෑ යතාර්ථය. සිංහල බෞද්ධ චින්තනය එරෙහිව යෑම තමා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ විජාතික නඩේ සැබෑ උවමනාව. මේ දේවල් කියන්නෙ නොදන්නා කමට නෙවෙයි. ඉතාම සැලසුම් සහගතව සිංහල බෞද්ධ චින්තනය විනාශ කිරීමේ ක්‍රියාවලිය දැන් නැවතත් හිස ඔසවලයි තියෙන්නෙ. තම්බි මුහන්දිරම්ලගෙ පරම්පරාවෙන් පැවතෙන රනිල්ලගෙන් සහ නීල පෙරුමාල් කියන දෙමලුන්ගෙන් පැවත එන චන්ද්‍රිකාලගෙ අරමුණ විජාතිකත්වය රජ කිරීම තමා

    මේ ගෑනි අදහන ආගමක් නැහැ. ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් හින්දු ඔය මොන ආගමේවත් ගණිකා වෘත්තියට සමලිංගික සේවනයට අනුබල දෙන්නෙ නැහැ. මේ යහපාලන නඩය නියෝජනය කරන බහුතරයක් විවිධ ආකාරයේ සමාජ අසම්මත ලිංගික ජීවිත ගතකරන අය. තමන්ට සමාජයෙන් නොලැබෙන ගෞරවය ගැන සිංහල බෞද්ධ සමාජය එක්ක වෛරයෙන් ඉන්න මේ කණ්ඩායම ඒ සංස්කෘතිය විනාශ කරන්න නොකරන දෙයක් නැහැ. උන් කියන මේ වෙනස මුස්ලිම් හින්දු සමාජවල ඇති වෙන්න ඒ ආගමික නායකයන් ඉඩ දෙන්නෙත් නැහැ. බොහොම නිදහස් චින්තනයකට ඉඩ සලසලා තියෙන බෞද්ධ සමාජයට විතරයි මේ හානිය සිද්ධවෙන්නෙ. අදහාගන්න බැරි කාරණය වෙන්නේ දවසම ධර්මය වෙනුවෙන් කැපඋන ජිවිතයක් ගෙවන මධ්‍යම පංතියේ වැඩිහිටි කාන්තාවන් තවමත් මෛත්‍රීපාලගෙන් යහගුණ පිරි සමාජයක් බලාපොරොත්තු වෙන එක?

    Macan oya news eke sorce eka deepanko
    Lankadeepe ohoma news ekak nane
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Uploaded on Jan 3, 2010
    Anti buddhism concepts of Rosy senanayake , Ranil Wickramasinghe and UNP ..

    Kawada ban uba andanna hadanne? Tawat gon kathawak kiyahanko. 2010 ewa danne nikam ada iye kiwwa wagene :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Uploaded on Jan 3, 2010
    Anti buddhism concepts of Rosy senanayake , Ranil Wickramasinghe and UNP ..

    Kawada ban uba andanna hadanne? Tawat gon kathawak kiyahanko. 2010 ewa danne nikam ada iye kiwwa wagene :angry::angry:

    ඕකට ලැජ්ජාවක් නෑ බං :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්රැ කීව කරත් සිංහලයෝ විදියට මේවට කොන්දේසි විරහිතව විරැද්ද වෙයල්ලා.. විවේචනය කරපල්ලා...