රෝසි සිංහල බෞද්දයට ගරහයි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බෞද්ධ? ලංකාවෙ? :shocked:
කරන්න දෙයක් නෑ බන්. ඕකෙන් අසාදාරනයක් වෙන්නෙ 10% ටත් අඩු පොඩි පිරිසකට නෙ! :rofl:

90% + මිනිසුන්ට ඕවා තමා ඕන! :rofl:
දේශපලකයො ඉන්නෙ ජනතවට ඕන දේ දෙන්න නෙ! ඉතින් ඒ ගෑනි හරි! :lol:
 
Last edited:

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
අැමරිකන් පුරවැසි ඩලස්, බැසිල්, ගෝඨාභය..:):)
වාසුදේවගේ දරැවන් දෙදෙනාම අැමරිකාවේය...:):)
 
madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    කව්රැ කීව කරත් සිංහලයෝ විදියට මේවට කොන්දේසි විරහිතව විරැද්ද වෙයල්ලා.. විවේචනය කරපල්ලා...

    Kawuru kalath waradi tama. A wagema me toiya karana pal wadeth waradi kiyahanko. Awurdu 5k parana videos dala ada iye una wage pennanana eka ehema :growl::growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Kawuru kalath waradi tama. A wagema me toiya karana pal wadeth waradi kiyahanko. Awurdu 5k parana videos dala ada iye una wage pennanana eka ehema :growl::growl:

    ඇත අතීතයෙ ඉදලම සිංහල බෞද්ධකම අගය කරන නියම සිංහලයෝ වගේම ඒක විවේචනය කරන්න නැති කරන්න දත කන උනුත් හිටිය බන්. අපි නියම සිංහලයො නම් ට්‍රයි කරන්න ඕන මේ පදනම තැන් කරන්න නොදී ටික කලක් හරි රැකගන්න.....
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඇත අතීතයෙ ඉදලම සිංහල බෞද්ධකම අගය කරන නියම සිංහලයෝ වගේම ඒක විවේචනය කරන්න නැති කරන්න දත කන උනුත් හිටිය බන්. අපි නියම සිංහලයො නම් ට්‍රයි කරන්න ඕන මේ පදනම තැන් කරන්න නොදී ටික කලක් හරි රැකගන්න.....

    Man piligannawa machn rosi kiyanne balliyek. Okun wage unwa elawanna one. Habai machn uba man kiyapu anik deta uththarayak dunne na :no::no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Kawuru kalath waradi tama. A wagema me toiya karana pal wadeth waradi kiyahanko. Awurdu 5k parana videos dala ada iye una wage pennanana eka ehema :growl::growl:
    ඒක තමයි බන් අපේ රටට කෙල වුනේ... යුද්දේ දිනලා තවම අවුරුදු 5 යි ගියේ... :) උම්බලවගේ එවුන්ට යුද්ධයත් පරණ සින් එකක් වගේ..
    කමක් නෑ මේ යටින් දාල තියෙන ඒවත් අවුරුදු 5 කට කලින් කියපුව තමයි..

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඒක තමයි බන් අපේ රටට කෙල වුනේ... යුද්දේ දිනලා තවම අවුරුදු 5 යි ගියේ... :) උම්බලවගේ එවුන්ට යුද්ධයත් පරණ සින් එකක් වගේ..
    කමක් නෑ මේ යටින් දාල තියෙන ඒවත් අවුරුදු 5 කට කලින් කියපුව තමයි..

    Baluwa moka parakku kiyala. Enna enna toiyawa beraganna. Man kohewat yuddayak gana kiyalat na wagema rosi kiwwa de waradi kiyala kiwwa. Man ahanne methana u eka danne iye pereda una deyak wagene. Source illuwama lankadeepe mu danawa awurudu 5k parana video ekak. Kawada ban andanne? ubalama thama itin :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    I do not think paper has the correct meaning of what she would have said. She would have said that Sri Lanka should be a multi ethnic and multi religious country as said in the constitution. All are Sri Lankans. That's the main reason why Germany and Japan developed after the devastation at the second world war.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Baluwa moka parakku kiyala. Enna enna toiyawa beraganna. Man kohewat yuddayak gana kiyalat na wagema rosi kiwwa de waradi kiyala kiwwa. Man ahanne methana u eka danne iye pereda una deyak wagene. Source illuwama lankadeepe mu danawa awurudu 5k parana video ekak. Kawada ban andanne? ubalama thama itin :lol::lol:
    තේරුම් ගනින් පොඩ්ඩක් අවුරුදු 5 කට කලින් කිව්ව දෙයක් උනාම එක පරණ දෙයක් කියල අත ඇරලා දාන්න පුලුවන්ද??? හරි ෂෝයි නේ!!!!:):):)උඹලට අවුරුදු 5 කට කලින් රෝසි කිව්වදේ වැරදිලු එතකොට අවුරුදු 5 කට පස්සේ 2015 ඉන්නේ 2010 හිටපු රෝසි නෙවෙයි ද???:lol::lol::lol::lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    තේරුම් ගනින් පොඩ්ඩක් අවුරුදු 5 කට කලින් කිව්ව දෙයක් උනාම එක පරණ දෙයක් කියල අත ඇරලා දාන්න පුලුවන්ද??? හරි ෂෝයි නේ!!!!:):):)උඹලට අවුරුදු 5 කට කලින් රෝසි කිව්වදේ වැරදිලු එතකොට අවුරුදු 5 කට පස්සේ 2015 ඉන්නේ 2010 හිටපු රෝසි නෙවෙයි ද???:lol::lol::lol::lol:

    Moda joke danne nathuwa man kalin dapu post tika kiywala waren. Man waraddak kalot ekata waraddak kiyanawa. Uba wage hodak pennala okkoma daha jara wada wahanna yanne na. Dan prashne maru karanne nathuwa aru kala de harida waradida kiyapan? Oka ada dawasatama methenta enna nondi handa. Ubala lassanata nondiya maga arawala denakanne inne. Okane uba thakahaniyak duwagena awet :lol::lol:
     
    උඹ නේ බන් ප්‍රශ්නෙන් පැනල වටේ යන්නේ...:P
    :P:Pරෝසි කියපු දේනේ ඌ දාල තියෙන්නේ...ඇයි මිට අවුරුදු 5 කට කලින් ඒක කියල තිබ්බ නිසා දැන් ඒක බොරුද???:P:P:P
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උඹ නේ බන් ප්‍රශ්නෙන් පැනල වටේ යන්නේ...:P
    :P:Pරෝසි කියපු දේනේ ඌ දාල තියෙන්නේ...ඇයි මිට අවුරුදු 5 කට කලින් ඒක කියල තිබ්බ නිසා දැන් ඒක බොරුද???:P:P:P

    Man diwwe koheda kiyapan balanna? man kelinma kiyala athi rosi balliyek kiyala?. :lol::lol:

    Oya wage ubath mahinda or U wate inna ekek karapu waraddak piliganin balanna. :rofl::rofl:

    Rosi kiyapu de unata lankadeepe dapu ekak kiyala damme me iye pereda wagene. Ubala wage harakma thama ban inna one. Okath sure ekata ara ubath troll page bawa piligaththa Sinhala Buddhist eken ussapu ekak wennati. Dan kiyahanko a gana. Ubama kiwwane eka UNP kiyala. Toyya bayyekda nattam unp karayekda? Pahadili uttarayak diyan wate noya :P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Man diwwe koheda kiyapan balanna? man kelinma kiyala athi rosi balliyek kiyala?. :lol::lol:
    Oya wage ubath mahinda or U wate inna ekek karapu waraddak piliganin balanna. :rofl::rofl:
    ඉති එක තමයි බන් අහන්නේ.. දැන් ඒ බැල්ලි අවුරුදු 5 කට කලින් කියපු එක අද පෙන්නලා දුන්න එක වැරදිද? :baffled::baffled::baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Moko ban yata tikata une? :lol::lol:
    යට ටික මට අදාළ නෑ නේ බන්.. :lol::lol::lol:
    උඹලටත් ඉතින් උත්තර නැති වෙන කොට මාරු කියවන එකමනේ වැඩේ...:P:P
    ඉතින් දැන් අහපු එකට උත්තරයක් දියන්කෝ ...:P:P:P
    ''දැන් ඒ බැල්ලි අවුරුදු 5 කට කලින් කියපු එක අද පෙන්නලා දුන්න එක වැරදිද? :baffled::baffled::baffled:''
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    යට ටික මට අදාළ නෑ නේ බන්.. :lol::lol::lol:
    උඹලටත් ඉතින් උත්තර නැති වෙන කොට මාරු කියවන එකමනේ වැඩේ...:P:P
    ඉතින් දැන් අහපු එකට උත්තරයක් දියන්කෝ ...:P:P:P
    ''දැන් ඒ බැල්ලි අවුරුදු 5 කට කලින් කියපු එක අද පෙන්නලා දුන්න එක වැරදිද? :baffled::baffled::baffled:''

    waraddak nam na et kole wahanne nathuwa dawasa ekka damma nam neda honda? Itin dan uba awe ube unit eke ekawa beragannane. Uben ahuwat moko ugen ahuwat moko? :rofl::rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අැමරිකන් පුරවැසි ඩලස්, බැසිල්, ගෝඨාභය..:):)
    වාසුදේවගේ දරැවන් දෙදෙනාම අැමරිකාවේය...:):)

    unp එකේ ගොඩක් උන්ට ළමයි නැහැ නේ බන්

    රනිල් , සචිත් , සාගල ....අකිල ,මංගල.. පොන්සි රැලක්..

    තිස්ස අත්තනායක ලගේ දුවවල් , රවී කරුණානායක ගේ දුව කොහෙද ඉන්නේ ? දන්නවද ? ඔය මැති ඇමති ගොඩක් උන්ගේ ළමයි ඉන්නේ රට බන් .උඹල වගේ හිඟන්නෝ තමා මෙහෙ ඉස්කෝල වලට දාන්නේ