රෝසි සේනනායකට හිනාවුන උන්ගේ නුගත් කම.

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    රෝසි සේනනායකට හිනාවුන උන්ගේ නුගත් කම.

    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?

    උබ උඩ දාල තියන value එක උබ කියල තියන විදිහ හරි.. හැබැයි රෝසිගෙ statement එකේදි රෝසි වැරදියට කියන ඒව තිබුන.. අපි උනත් දන්නව ලක්ශ, කෝටි දැන් use කරන්නෙ නැහැ කියල..

    උබ සේරම පටලවගෙන මචන්.. දෙවෙනියට කියනව 2019 statement එක..
    එතනදි කියන්නෙ " රුපියල් බිලියන හතරයි මිලියන හත්දාස් දහනමයයි හයසිය පනස් දාහක් " කියල මචන්.. ඇත්ත value එක 4.719 billion..

    ඇත්තටම බිලියන 1 කට මිලියන 1000 යි මචන්.. 4,719,650,00 ක් කියන එක මේකි කියවන්නෙම වැරදියට.. මුලින් බිලියන කිවුවට පස්සෙ ආපහු මිලියන 1000 න් උඩ value එකක් කියන්න බෑ මචන්.. :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රෝසිට රෙන්ඩ, ලක්ශ 58ක් ආණ්ඩුවෙ සල්ලි වියදම් කරල, රනිල හදල දුන්න කක්කුස්සියට, ගිය වියදම කොහොමද බන් හරියට කියන්නෙ :rolleyes::rolleyes: ලක්ශ බාවිතා වෙන්නෙ නැලුනෙ.. :baffled:
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    480
    211
    43
    rosita kade yanna thread ekakuth arala
    ane mun wage wahallu. mun thamai gu kalath ewath rahai kiyanne
    wahal bawayen midila lokaya desa balanna saho. ubala wage wahallu nisa thamai me ratata kela wela thiyenne.waradda waraddak widiyata dakinna. hariyata video eka balanna. ethakota therewi
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රෝසිට රෙන්ඩ, ලක්ශ 58ක් ආණ්ඩුවෙ සල්ලි වියදම් කරල, රනිල හදල දුන්න කක්කුස්සියට, ගිය වියදම කොහොමද බන් හරියට කියන්නෙ :rolleyes::rolleyes: ලක්ශ බාවිතා වෙන්නෙ නැලුනෙ.. :baffled:

    :rofl::rofl:
     
    • Like
    Reactions: Nu1Lakmal

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    48425486_1843076755803369_6152028536799494144_n.jpg
     
    • Like
    Reactions: Nu1Lakmal

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?

    You really are an ass kisser aren't you
    What the fuck is a four billion seven thousand nineteen million? It's either nine billion something, which cannot be obviously or four billion seven hundred and nineteen million something something. This is the budget of Colombo municipal council, not your nursery rhymes books. You either come prepared or don't come at all. Just considering how much thought she put in to reading these things I can easily assume she doesn't even freaking care about her role as the mayor. So fuck you

    බලපත්‍ර - හැත්තෑ හයමිලියන අටසිය පනස් දහසයයි
    76,850,016??
    76,850,000??

    2019 - හැත්තෑ හත්මිලියන හතලිස් දහයයි
    මොනාද ඔයි මේ? හතලිස් දාහයි ද නැත්තන් හතලිස්දාස් දහයයි ද

    එක් බිලියන එකසිය හතර මිලියන තුන්සිය අනූ දහසයයි :oo:

    පන් බිලියන තුන්සිය හැත්තෑ හතර මිලියන නවසිය හැත්තෑ හත නවදහසයයි (එකටනං ඉස්මුරුත්තාවටත් ආව ඔයි) :dull:

    ඊළගට කිව්ව එක type කරන්නවත් තේරෙන්නේ නෑ ඩෝ :angry:

    ඔක්කොම ගහන්න බෑ

    මෙකි දන්නේ නෑ දහසයයි කියන එකෙයි දහසයි කියන එකේ තේරුම
     
    Last edited:
    • Like
    Reactions: Nu1Lakmal

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රෝසිට රෙන්ඩ, ලක්ශ 58ක් ආණ්ඩුවෙ සල්ලි වියදම් කරල, රනිල හදල දුන්න කක්කුස්සියට, ගිය වියදම කොහොමද බන් හරියට කියන්නෙ :rolleyes::rolleyes: ලක්ශ බාවිතා වෙන්නෙ නැලුනෙ.. :baffled:

    :lol::baffled:
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?

    :P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: Nu1Lakmal

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙහෙමයි මචන්,
    මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
    200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
    දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.

    දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...

    එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?

    2.0001 Billion is enough
     
    • Like
    Reactions: Nu1Lakmal