රෝසි සේනනායකට හිනාවුන උන්ගේ නුගත් කම.
මෙහෙමයි මචන්,
මම ස්කොලෙ ගිහිපු කාලේ සම්මත විවහාරයට අනුව නම්
200,010,023,000 කියන සංඛ්‍යාව කියවන්නේ
දෙසිය බිලියන දස මිලියන විසිතුන් දහස ලෙසයි.
දැන් කෝටි, ලක්ෂ වලින් ලෝකයේ භාවිතයක් නෑ බ්‍රෝ...
එතකොට රෝසිට හිනාවුන වුන් ඇත්තටම හිනාවෙලා තියෙන්නේ කාටද?

Last edited: