රෝසි සේනානායක කියනව "බදු පිට බදු" පටවනවලු.

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    රෝසි සේනානායක කියනව "බදු පිට බදු" පටවනවලු.

    රෝසි සේනානායක කියනව "බදු පිට බදු" පටවනවලු.. ඒක නිකන් අමල් පෙරේරගෙ "මල් පිට මල්"

    coment here......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    rep ++++++++++

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    mina yanawa aaaaaaaa

    You must spread some Reputation around before giving it to amila.ela again.
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    බදු පිට බදු පැටෙව්වටනම් කමක් නෑ, ජනතාව පිට බදු පටවන්නෙ නැතුව ;) :P
     
    • Like
    Reactions: amila.ela

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,455
    83
    48
    බදුපිට බදු ගෙවන මේ ජීවිතේ
    ජන්දෙ දීමෙන් හිනැහෙමු අනේ ;)

    ඇයි රෝසිලගේ කාලේ ජීවිතේ TAX FREE ද :lol:
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,455
    83
    48
    බදුපිට බදු ගෙවන මේ ජීවිතේ
    ජන්දෙ දීමෙන් හිනැහෙමු අනේ ;)

    ඇයි රෝසිලගේ කාලේ ජීවිතේ TAX FREE ද :lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔය පොඩි දෙයක් අල්ලන් (කොහොමත් අපෙ පර්ලිමෙන්තුවෙ 90% ඉන්නෙ මැටි හරක්නෙ ) ජොක් එකට ගන්න ඔයාලට........එස්.එෆ් එල්ලල කේ.පී නිදහස් කරන්න හදන අණ්ඩුව කරන්නෙ විහිලුවක් කියල පෙන්නෙ නැත්ද????