රෝසි_නංඟී_කවි

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චතුවා පැමින ඇත කවි කොලයක්....රැගෙන
    නන්ගිගෙ කතාවත් තනි ඇහැටම.....ඇඩෙන
    හැමදා වගේ සෘන්ගාරය පැණි........හැලෙන
    කූඩාරම් ගසා ගෙන අපි රස..................විදින
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චතු පැටිය ගේ කවි කියවපු කිය..........විල්ල
    අංශක අනූවට නැගුනය මස් ...........පොල්ල
    දැං මක්කොරන්නෙයි නෑනේ ගැල........විල්ල
    පිහිටට ආපි මගේ දකුණතෙ සුදු ..........අල්ල
    :dull:

    ඈ බොල කිඹුලො තොට මොකටද සුදු..අල්ල
    බැදගත් බිරිද ගින්දර වගෙ යස ...........කෙල්ල
    හිරයක් ගෙනත් තවමත් නැතිනම්.......මෙල්ල
    පිහියක් අරන් කපහන් තොගෙ ඇට......වල්ල
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    චතු පැටිය ගේ කවි කියවපු කිය..........විල්ල
    අංශක අනූවට නැගුනය මස් ...........පොල්ල
    දැං මක්කොරන්නෙයි නෑනේ ගැල........විල්ල
    පිහිටට ආපි මගේ දකුණතෙ සුදු ..........අල්ල
    :dull:


    කියවා බලා චතුපැටියගෙ කවි මල්ල
    මල්ලියා නැගිටලා වෙන්නෙම නෑ මෙල්ල
    මේ ටිකෙ නෑ වගක් හරියට පෑවිල්ල
    ගොස් සනසා එන්නෙමි මුගේ දැඟලිල්ල
    :lol::lol::lol::lol:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ubanam supiri kaviyek ban...
    siravatama...
    giphy.gif



    original.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඈ බොල කිඹුලො තොට මොකටද සුදු..අල්ල
    බැදගත් බිරිද ගින්දර වගෙ යස ...........කෙල්ල
    හිරයක් ගෙනත් තවමත් නැතිනම්.......මෙල්ල
    පිහියක් අරන් කපහන් තොගෙ ඇට......වල්ල
    බිරිඳව කෙලින්නට දවලට දස්කොන් එන්නේ
    හවසටයි කිඹුලා දත ගලවා නිවසට යන්නේ
    හොඳටම තෙහෙට්‍ටුවෙන් බොල ඇය ඉන්නේ
    කිඹුලගේ බීඩිය ගැන ඇය නැත කරදර වන්නේ
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    චතු පැටිය ගේ කවි කියවපු කිය..........විල්ල
    අංශක අනූවට නැගුනය මස් ...........පොල්ල
    දැං මක්කොරන්නෙයි නෑනේ ගැල........විල්ල
    පිහිටට ආපි මගේ දකුණතෙ සුදු ..........අල්ල ......
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    චතු පැටිය ගේ කවි කියවපු කිය..........විල්ල
    අංශක අනූවට නැගුනය මස් ...........පොල්ල
    දැං මක්කොරන්නෙයි නෑනේ ගැල........විල්ල
    පිහිටට ආපි මගේ දකුණතෙ සුදු ..........අල්ල ......
    :lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ බොල කිඹුලො තොට මොකටද සුදු..අල්ල
    බැදගත් බිරිද ගින්දර වගෙ යස ...........කෙල්ල
    හිරයක් ගෙනත් තවමත් නැතිනම්.......මෙල්ල
    පිහියක් අරන් කපහන් තොගෙ ඇට......වල්ල
    මේ දැන් ෆෝම් වූ හන්දා නෑ ......මෙල්ල
    ගෙදරට යනෙන් තුරු නෑනේ ඉව...සිල්ල
    මේවගේ වලාවක දුටුවොත් වෙන .කෙල්ල
    මට සිදුවන්නේ ගනින්න හිර ගේ ...පල්ල

    පොන්සෙක් සෙට් වෙලා කවි ටික ...මරන්නා
    රෙෆියුජි වීසා පොන්නය උඩ .......පනින්නා
    ඌව දැකල දැන් නම් ** ..........බහින්නා
    මේ සල්වතා ගෙන සක්වල .........ගසන්නා
     
    • Like
    Reactions: dinukasampath

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඈ බොල කිඹුලො තොට මොකටද සුදු..අල්ල
    බැදගත් බිරිද ගින්දර වගෙ යස ...........කෙල්ල
    හිරයක් ගෙනත් තවමත් නැතිනම්.......මෙල්ල
    පිහියක් අරන් කපහන් තොගෙ ඇට......වල්ල
    මසුරං කියුම බොල දිය රකුසෝ මෙයනo
    කුකුළාගේ රම්බෝ පිහියෙන් වත් කපමු එයදැo
    සිටියත් උඹ ජිල්බෝල හොද්දක් ලෙස විගඩo
    වැඩකට ඇති දෙයක් කිව්වාමදෝ මතo



    බිරිඳව කෙලින්නට දවලට දස්කොන් එන්නේ
    හවසටයි කිඹුලා දත ගලවා නිවසට යන්නේ
    හොඳටම තෙහෙට්‍ටුවෙන් බොල ඇය ඉන්නේ
    කිඹුලගේ බීඩිය ගැන ඇය නැත කරදර වන්නේ
    ඔන්න ඇවිත් අපේ බහුශ්‍රැත අති උතුමා
    සා ගින්නට ගූ පුච්චන් කන උලමා
    යන එන මං නැතිව ඇවිදින් මේ නිකමා
    මෙතැනත් ගූ ගඳක් ආවේ ඒක තමා

    :lol::lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ දැන් ෆෝම් වූ හන්දා නෑ ......මෙල්ල
    ගෙදරට යනෙන් තුරු නෑනේ ඉව...සිල්ල
    මේවගේ වලාවක දුටුවොත් වෙන .කෙල්ල
    මට සිදුවන්නේ ගනින්න හිර ගේ ...පල්ල

    පොන්සෙක් සෙට් වෙලා කවි ටික ...මරන්නා
    රෙෆියුජි වීසා පොන්නය උඩ .......පනින්නා
    ඌව දැකල දැන් නම් ** ..........බහින්නා
    මේ සල්වතා ගෙන සක්වල .........ගසන්නා
    ඉන්නට හිටින්නට තමුන්ගේ උපන් රටේ
    වත් පින් නොකල පර සිඟනෙකි මේකා පුටේ
    සුද්දන්ගේ පහස ලැබගෙන ඉන්න රටේ
    ගලවමු මේකා අල්ලන් මුගේ දකුණු ඇටේ
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    චතුවො උබ දෙවියන්ගෙන් ලද ඔය වරය
    නිකරුනෙ වෑලකවි වලටම නොයොදන්න
    දෑගලුවොත් හෑකියාව තව තව ගොඩගන්න
    සෑක නෑ කාලිදාසයෙක් වෙයි මතුවට ඔන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉන්නට හිටින්නට තමුන්ගේ උපන් රටේ
    වත් පින් නොකල පර සිඟනෙකි මේකා පුටේ
    සුද්දන්ගේ පහස ලැබගෙන ඉන්න රටේ
    ගලවමු මේකා අල්ලන් මුගේ දකුණු ඇටේ

    පිටරට යන්න බලු පොරයකි ඇත්තේ
    මව් රට හොරු කුලියට නොව ගත්තේ
    ගෑනුන් බාගයක් හම්බ රටවල පැත්තේ
    වැද්දන්ට යුරෝපයේ වීසා දෙන් නැත්තේ


    රටෙ ඇමතිවරුන්ට පවා වීසා ගන්න බැරිව දඟලන රටවල අපිට කෙලින්ම පුරවැසිකම් තියෙනවා. බපලන් මාලකට ඇමරිකාවට වීසා හම්බ වෙන්නේ නෑ.මට ඇමරිකාවට යන්න වීසා ඕනි නෑ.බලපියකො ගිහින් ඔය යුරෝපිය ඇමරිකන් එම්බසි වලට තියෙන පෝලිම.ලංකාවට ඕන වෙලාවක ඇවිල්ලා ඉන්න පුලුවන්.ඒක ප්‍රශ්නයක් වෙලා නෑ ඕයි මට.
    ආර්ථික ප්‍රශ්න මම ඉපදුන දවසේ ඉඳන් මට තිබිලා නෑ
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චතුවො උබ දෙවියන්ගෙන් ලද ඔය වරය
    නිකරුනෙ වෑලකවි වලටම නොයොදන්න
    දෑගලුවොත් හෑකියාව තව තව ගොඩගන්න
    සෑක නෑ කාලිදාසයෙක් වෙයි මතුවට ඔන්න

    :yes: