රෝසි_නංඟී_කවි

kputha

Member
May 5, 2012
5,534
240
0
:love::lol::lol::lol::lol: පට්ට මචන් මම එදා ඉදලම උබෙ පට්ට රසිකයා.
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හයියෝ සල්ලි......
    ලොවෙත් නැත...............

    මීමන ප්‍රේමතිකග ලොක්ක ගේ කවි වලින් පස්සේ මෙහෙම හෘංගාර කවි ටිකක් කියෙව්වමයි ද කොහෙද...............

    කියෙව්වෙත් දෙතුන් සැරේකට....මේ ඇසිස්ටන්ට් හොට්ටියෙ එබෙනව නේ බං මේකට.....
    උන් දැක්කොත් මේක බඩ වෙයි ආයෙ දෙකක් නෑ.......:rofl::rofl::rofl:
    :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අම්මා... උඹට මාර Talent එකක් බං තියෙන්නෙ. කියන්න වචන නෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිටරට යන්න කොහේ මොන බලු පොර තිබ්බත්
    ඉපදුනු රට තරම් සැප නැත ඔය කොහිවත්
    කටමැත දොඩන මුත් නැහැ එහි කිසි අරුතක් වත්
    ඉන්නවා නේද මෙවැනි හරක් , බුදිනා බත්






    ඔව්,ඔව්දැන් මූ කියන්න හදන්නේ මුත් අනගාරික ධර්මපාල තුමා වගේ පොරක් කියල,අහෝ කහවණු!!!:lol::lol::lol::lol:.
    දැන් මේකේ ඉන්න එවුන්ගෙන් ඇමසින් තුමා විතරයි එහෙනං රට රටවල කරක් ගහල තියෙන්නේ.මෙව්වට හිනා වෙන්න ඕනේ කොහෙන්ද කියහල්ලකෝ.....
    යකෝ අර ස්කර්වියත් හොඳයි තොට වඩා....
    ලංකාවේ දැන් මොන සැපද
    මිනිසුන් සිටී නැතීව ඇපද
    හැමටම හෙන ගෙඩි නිපද
    විදුලිය ගිනි දේවිට කැපද

    බඩු මිල නැගලා අහසට
    ගෑස් යනවා නොව දහසට
    විකුනලා ගෑනුන් පහසට
    ණය ගෙවනවාලු සහසට