රෝස කටු - නවකතාව

hasawan

Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    රෝස කටු.....

    ඔයා එල කොල්ලෙක් නේ....;););) ඉක්මනට තව එපියක් දාපන්කො...... :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    රෝස පඳුර තාම ඔබ අතේ
    මට කියන්න බැරි ආදරේ ඔබේ
    ඔය රෝස පොහොට්ටුවට කියන්න
    ඩිංගක්වත් හිත හරියන්න...

    ඔබ රෝස වලට හරිම ආදරෙයි
    මම ඔබට ඊට වඩා ආදරෙයි
    මගෙ රෝස හීන එපා කඩන්න
    එහෙම හිතුනත් බෑ මට උහුලන්න..

    දැන් රෝස මලට මමත් ආදරෙයි
    එය දුටුවත් මට ඔයාව සිහිවෙයි
    ඔබ සිහිවෙනකොට ආදරේ හිතෙයි
    ඒ ආදරේට හරිම ආදරෙයි..
    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සිත බැඳුණු ආදරේ කියාගනු බැරී
    සිත මා සුසුම් හෙළයි ඔබ පෙනී පෙනී
    කවියක් වෙලාවත් එන්නට බැරී
    ගීයෙන් කියා මගෙ පෙම පවසමී

    දෙසවන් වසා ඔබ යයිදෝ සැකයි
    කඳුළක් ගලා විත් දෙනුවන් තෙමයි
    රෑ කඳුළු මාගේ නොව ඔබගෙමයි
    දැනුණොත් දුකක් ඔබ මට පෙම් කරයි

    හරි ලස්සනයි මගෙ සිහින ලොවේ
    ඔබ මං ලඟින් රෑ හිටියා ප්‍රියේ
    අදවත් හිනාවී යනවද උදේ
    ඉන්නම් බලාගෙන මල් මාවතේ..
    ​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    මචංලා මට මලගෙයක් වෙලා..
    2.gif

    අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං :sorry:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,981
    2,217
    113
    Adelaide
    මචංලා මට මලගෙයක් වෙලා..
    2.gif

    අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං :sorry:

    ela ela bun. e weda tika karaganin...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මචංලා මට මලගෙයක් වෙලා..
    2.gif

    අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං :sorry:
    අඩෝ...
    මොකද්ද සීන් එක
    මොකද හිටිපු ගමන් උනේ
    මේ වෙලාවේ බැහැල වැඩ කරපං මචං
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මචංලා මට මලගෙයක් වෙලා..
    2.gif

    අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං :sorry:

    awulak naha ban.uba wadatika hondata karahanko.:)