හොද වෙලාවට මට ඉංග්රීසි බැරි![]()

keep reading if u can![]()
just joking..

ඩිල්ශානි පට්ට කෑල්ල කියලා කියන්නේ. ඒකි පට්ට පරම පිවිතුරුයි කියන්නේ
hari hari ban apo bolathne mata teruna eya kiyapu eka

වයිරස් ගාඩ් එකක් හොයා දීපංකො.. කී එකකුත් එක්ක...hari hari ban apo bolath![]()

ඇයි ඔයා හැම වෙලාවෙම සෘන පැත්තට කථා කරන්නෙ ?![]()

වයිරස් ගාඩ් එකක් හොයා දීපංකො.. කී එකකුත් එක්ක...
කැස්පා දාගෙන හිටියෙ.. ඒක ඉවර වෙලා..
ආයෙ ගන්න සල්ලි නෑ![]()
oya fury kiyana kathawa thamai math dagatte , kis walata patch or crack na, trial reset thiyenne. mata wena ewa hariyanneth naවයිරස් ගාඩ් එකක් හොයා දීපංකො.. කී එකකුත් එක්ක...
කැස්පා දාගෙන හිටියෙ.. ඒක ඉවර වෙලා..
ආයෙ ගන්න සල්ලි නෑ![]()

ඇයි ඔයා හැම වෙලාවෙම සෘන පැත්තට කථා කරන්නෙ ?![]()

ආ උඹම කියපං මං බොරුද කිව්වෙ කියලා..එකෙන්ම හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා


ආ උඹම කියපං මං බොරුද කිව්වෙ කියලා..
කඹ ඇද්දට පස්සෙ මේගොල්ලො වෙනස් වෙලා...
ඉස්සර ඔහොම නෑ![]()
සෑහෙන්න බොන්න ඕන මාතෘකාවක් .. ඔව්..kohomada + paththata katha karanne....![]()

"
"
"සෑහෙන්න බොන්න ඕන මාතෘකාවක් .. ඔව්..
කමක් නෑ.. අපි මෙහෙම පටං ගමුකො...
+ පැත්තට.. නැත්තං ධනාත්මකව හිතනවා කියන එකෙන් මං අදහස් කලේ කිසියම් දෙයක් ගැන ඔයා බලන ආකාරය ගැන...
උදාරණයකට අපේ කලින් සංවාදය ගමුකො...
එහිදී මං කිව්වා....
"ඉදලා හිටලා හරි මේකටත් එනවා නේද.."
කියලා...
බලන්න ... මං කිව්ව නිසා කියනවා නෙවෙයි...
ඒ වාක්‍ය ඛන්ඩය කෙතරම් ධනාත්මකද....
මට මේ වෙලාවෙදි සිහියට නැගෙනවා මා පාසල් යන සමයේ අප ගුරුතුමෙකු කල දේශනයක්...
ඔහු අපට පෙන්වනවා අඩකටත් වඩා පිරුනු එහෙත් කට ලගටම වතුර නැති ජල වීදුරුවක්...
පෙන්වා අපෙන් අසනවා දැං ඔයාලට මේ වීදුරුව ගැන හිතෙන දේ කියන්න කියලා...
බොහෝ දෙනෙක් කියනවා ඒ වීදුරුව කට ලගටම වතුර පුරවා නැති වීදුරුවක් කියලා...
ඒත්... අවසානයේදී ඒ දේශකයා කියනවා......
ඇයි ඔයාලට හැම තිස්සෙම අර වීදුරුවෙ පුරවා නැති කොටසම පේන්නෙ කියලා...
ඇත්තටම ඒ වීදුරුවෙ බොහෝ ප්‍රමාණයක් ජලයෙන් පිරී තිබෙද්දිත්...
මං ඒ උදාහරණය ගත්තෙ ටයිරා..... ඔයාව අපහසුතාවයකට පත් කරන්න නෙවෙයි....
ආයෙ බලන්න මං අහලා තියෙන ප්‍රශ්නය...
මං අහලා තියෙන්නේ...
"ඉදලා හිටලා හරි මේකටත් එනවා නේද.."
ඔයා එන්නෙම නෑ නේ මේකට ? , ආපෝ ඔයා එන්නෙම නෑ.. ආය එන්නත් එපා කියන් නැතුව...
ඉදලා හිටලා හරි එන එක ගැන මං මගේ ප්‍රීතියයි එතනින් ප්‍රකාශ කලේ...
ඒත් සෘනවාදීත්වය කියන ලිදේ පතුලෙ ඉන්න ඔයාගෙ උත්තරය මොකක්ද.. ?
"ai epada...."
කථාව ලියන එක පැත්තකට දාලා මේ දේ කෙලින්ම කියන්න හිතුවෙ.. අම්මපා මෙහෙම ඒවා දකිද්දි මට පිස්සු වගේ.. ඒකයි..
තරහා වෙන්න එපා... පැහැදිලි කීරීමක් විතරයි කලේ....
මොලයක් තියෙන අයට වැටහේවා....